අතින් අල්ලගෙන

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    66033110.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    බඳින්න නෙවෙයි බං වෙඩිං ෂෝ එකට එක්කන් යන්න කෙනෙක් හොයන්නෙ. පවු ෂුවර් එකටම පාර දන්නෙ නැති අහිංසක දෙමාපිය යුවලක්.
     

    blue_in_rio

    Well-known member
  • පවු ටිකක් කැත කෙල්ලෙක් වෙන්න ඇති.


    ඔව්, හිනා වෙන එක පව් තමයි. ඒත් කලින්ම රූමත් කියලා දැම්මේ නැත්නම් ඔය කිසි අවුලක් නෑනේ. හැබැයි මේක නිසා දන්න එකා දන්නවා කොලේ වහලා ගහන ගේමක් කියලා..... :rolleyes::rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං හැම මංගල දැන්වීමකම උස අඩි අඟල් වලිං දාන්නෙ ? සෙන්ටිමීටර් අඩු කුලේද ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි බං හැම මංගල දැන්වීමකම උස අඩි අඟල් වලිං දාන්නෙ ? සෙන්ටිමීටර් අඩු කුලේද ?

    Feet walin lesine bn
    Mtanm cm walin USA kiwama hithagnna ba