අතින් අල්ලගෙන
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Jul 9, 2019 #2 බඳින්න නෙවෙයි බං වෙඩිං ෂෝ එකට එක්කන් යන්න කෙනෙක් හොයන්නෙ. පවු ෂුවර් එකටම පාර දන්නෙ නැති අහිංසක දෙමාපිය යුවලක්.
බඳින්න නෙවෙයි බං වෙඩිං ෂෝ එකට එක්කන් යන්න කෙනෙක් හොයන්නෙ. පවු ෂුවර් එකටම පාර දන්නෙ නැති අහිංසක දෙමාපිය යුවලක්.
barath dpriye Well-known member Sep 20, 2014 3,239 1,174 113 Jul 9, 2019 #4 පවු ටිකක් කැත කෙල්ලෙක් වෙන්න ඇති.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jul 9, 2019 #5 paw neda bn minissu ada kale ane manda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,167 1 100,948 113 34 Kalutara Jul 9, 2019 #6 Mohowk said: තනයක් හිමි වගෙ දැක්කෙ Click to expand... මාත් යකෝ. පස්සේ වා යන්න දැක්කේ
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jul 9, 2019 #9 barath dpriye said: පවු ටිකක් කැත කෙල්ලෙක් වෙන්න ඇති. Click to expand... ඔව්, හිනා වෙන එක පව් තමයි. ඒත් කලින්ම රූමත් කියලා දැම්මේ නැත්නම් ඔය කිසි අවුලක් නෑනේ. හැබැයි මේක නිසා දන්න එකා දන්නවා කොලේ වහලා ගහන ගේමක් කියලා.....
barath dpriye said: පවු ටිකක් කැත කෙල්ලෙක් වෙන්න ඇති. Click to expand... ඔව්, හිනා වෙන එක පව් තමයි. ඒත් කලින්ම රූමත් කියලා දැම්මේ නැත්නම් ඔය කිසි අවුලක් නෑනේ. හැබැයි මේක නිසා දන්න එකා දන්නවා කොලේ වහලා ගහන ගේමක් කියලා.....
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 9, 2019 #10 ඇයි බං හැම මංගල දැන්වීමකම උස අඩි අඟල් වලිං දාන්නෙ ? සෙන්ටිමීටර් අඩු කුලේද ?
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jul 9, 2019 #11 Pessimist said: ඇයි බං හැම මංගල දැන්වීමකම උස අඩි අඟල් වලිං දාන්නෙ ? සෙන්ටිමීටර් අඩු කුලේද ? Click to expand... Feet walin lesine bn Mtanm cm walin USA kiwama hithagnna ba
Pessimist said: ඇයි බං හැම මංගල දැන්වීමකම උස අඩි අඟල් වලිං දාන්නෙ ? සෙන්ටිමීටර් අඩු කුලේද ? Click to expand... Feet walin lesine bn Mtanm cm walin USA kiwama hithagnna ba