අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම්

    Sniper: Inside the Crosshairs (2009) ඉතිහාසයේ අතිවිශිෂ්ඨ ස්නයිපර් මෙහෙයුම්

    History නාලිකාවේ 2009 වර්ෂයේ ලෝක යුද ඉතිහාසයේ විශ්ෂ්ඨතම ස්නයිපර් මෙහෙයුම් අලලා සැකසුනු මෙම වාර්තා වැඩසටහනට IMDB Ranking වල 7.4/10ක් තරම් ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා.:rolleyes: මෙම වැඩසටහන තුල අදාළ මෙහෙයුම් සිදුවූ ආකාරය සහ වර්තමානයේදී ඒවා අත්හදා බලන ආකාරය පවා තිබෙනවා. ඒ වගේම අදාළ ක්‍රියාවලිය විද්‍යාත්මකව පැහැදිලි කිරීමද සිදුකරනවා.

    ෆිල්ම් එකක් සබ් කරනවට වැඩිය වාර්තා වැඩසටහනක් සබ් කරන එක කොච්චර අමාරුද කියල මම තේරුම් ගත්තේ මේකෙන් තමයි. මේ වැඩසටහනේ අඩංගු සමහරක් වචන ස්නයිපර්ලටම ආවේනික වචන නිසා ගොඩක් තැන්වලදී මට Wikipedia සහය ගන්න සිදු වුනා. සමහර වචන වලට සිංහල තේරුම් ඇත්තෙත් නැ. උදහාරණයක් විදියට දුරදක්නයේ හරස් ඉරිමත තියන දුර මනින තිත් හඳුන්වන්නේ මිල් එකක් කියල. ඒත් එකට සරල කෙටි වචනයක් නැති නිසා මට ඒක ඒ විදියටම යොදන්න වුනා.

    ඉතින් මම හිතනවා. මේ සබ් ඒක ගැනත් ඔයාලගේ අදහස් ඔයාල කියයි කියලා. අලුත් සබ් එකකින් හමුවෙනකන් ඔබට ජය!


    සිංහල උපසිරස සහ ටොරෙන්ට් ලබා ගන්න මෙතනින් :)

    HC.Sniper.Inside.The.Crosshairs.2009.C.www.IR-DL.com.jpg


    snajper-samyie-opasnyie-zadani.jpg


    4739539_l3.jpg


    bump එකක් වත් දාගෙන යමු නේ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    bump machan .fedup eka baluwa site eka dala tibba.maxxa documentary ekak.thanks.puluwannam e gana e lipith ekka elakiriye thread ekak danna.mata danna hithuna.eth wena kenek liwuwa lipiyak nisa noda idiya. :)