අතිශයින්ම කාන්තාවන්ට

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    අතිශයින්ම කාන්තාවන්ට

    අද වනවිට කාන්තාවන් මුහුණ දෙන බලවත් අපහසුතාවයක් අතවර කිරීම
    වර්ග

    බස් අතවර
    සිදුවීම
    කාර්යාලයේ අතවර සිදුවීම
    තම පලාතේ අතවර සිදුවීම
    තම ගෙදර අතවර
    සිදුවීම
    තවත් දෑ

    මීට ගොදුරැ වන්නේ අවු 5 වැඩි දරැවන් හා කාන්තාවන්ය

    අැයි මෙවන් අතවර හා ලිංගික අපයෝජන සිදුවන්නේ

    සියලු දේට මුල

    ඔබ ලැජ්ජා වීම
    තනිවීම
    අනවශ්‍ය පිරිමින් සමග සබදකමි පැවැත්වීම
    අසරණ කම

    ලැජ්ජා වීම ගැන
    බසයක් ඇතලත ඔබෙි ඇගේ ඇතිල්ලී හෝ ඇග පසග අල්ලමින් කවුරැහරි අවජාතකයෙක් කටයුත කරයි නමි ඔබ නිහඩව බලාසිටීමෙි විපාක

    ඔබ
    ලැජ්ජා වීම නිසා ඇතිවන විපාක

    උදාහරණ 1
    ඵ් බං මරැ බඩිඩක් හමිබඋනා කොහේදිද මචෝ බස්ඵකේදී ඔන්න දැන් ඔබ ඔවුන්ට මීටර් වී හමාරය අනෙක් දවසේ ඔබට මීට වඩා අපහසුතාවයකට මුහුණ දීමට සිදුවෙි

    ඇගේ ඇතිල්ලෙන්න ඵනවනමි දෙකක් කතා කරන්න

    කාර්යාලයේ
    බොසාගෙන් සිදුවන වල් වැඩ මුදල් නිසා ජීවිතය විනාශ කරගන්න ඵපා
    ජීවිතයද මුදල් ද වටින්නේ කියා ඔබ මතක තබා ගන්න

    තනිවීම
    කිසිම ස්ථානයක තනියෙන් ඉන්න ඵපා ගෙදරවත්
    නිතරම අමිමා සමග ඉන්න

    අනවශ්‍ය පිරිමින්
    ඔබගේ පුරස්න හා වෙනත් දෑ කාටවත් කියන්න ඵපා ඔබගේ පවුලේ අයට පමණක් කියන්න

    පිරිමින් සමග වැඩිපුර කතා කිරීමට ගියොත් වැඩ වරදී ඔවුන් චාටු බස් කියමින් හා බොරැ සහෝදර කම පෙන්වමින් ඔබව විනාශයට ගිනියයි

    අඩුපාඩුත් ඇති කලබලේට ලිවිවෙ තවත් මෙි ලිපියට ඵක් කිරීමට දේ තිබෙනවානමි කියන්න
    ඔබෙි ආදරණීය අක්කා හා නංගී වෙනුවෙන් මෙම ලිපිය උඩට ගැනීම සදහා සහය වෙන්න
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    ela ela...

    menna mangen rep+

    bus wala jack gahana 1 Pontik wedak bn.. paw nee bn :baffled: :yes::yes:

    ath..

    piriminta witharak benala hariyanne nehe kello (කාන්තාවන්) dena gannath onee.. සංවර vidiyata adum adan yannaa :yes::yes:

    hugak අතවර wenne කාන්තාවන් adina අඩ නිරුවත් adum nisa thamae.. :angry::angry:
     
    • Like
    Reactions: eranda444

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    adum prashnayak karaganna epa.. methana prashne thiyenne adina aduma newei.. hasireema..
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    adum prashnayak karaganna epa.. methana prashne thiyenne adina aduma newei.. hasireema..

    :growl: :no: :eek::eek:

    methana prashne thiyenne adina aduma & hasireema 2 ma

    සංවර vidiyata adum adan!

    විනීත
    vidiyata hesirenawa nam! ela :):)

    අතවර වලට ලක් වීමේ හැකියාව අඩුයි

    :yes::yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :growl: :no: :eek::eek:

    methana prashne thiyenne adina aduma & hasireema 2 ma

    සංවර vidiyata adum adan!

    විනීත
    vidiyata hesirenawa nam! ela :):)

    අතවර වලට ලක් වීමේ හැකියාව අඩුයි

    :yes::yes::yes:
    methana aduma newei prashnayakata thiyenne oyagollange manasaii..
    dan oya kiyanne gahanu lamayek diga adum adagena giyaama oya widihe athawara sidda wenne naha kiyalada?
     
    • Like
    Reactions: Neo.Live

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ela ela...

    menna mangen rep+

    bus wala jack gahana 1 Pontik wedak bn.. paw nee bn :baffled: :yes::yes:

    ath..

    piriminta witharak benala hariyanne nehe kello (කාන්තාවන්) dena gannath onee.. සංවර vidiyata adum adan yannaa :yes::yes:

    hugak අතවර wenne කාන්තාවන් adina අඩ නිරුවත් adum nisa thamae.. :angry::angry:

    jack gahana eka nam waradi... eth jack gahane ponnayo kiyana eka nam pili ganna ba sahodaraya
     
    thanujaka

    Well-known member
  • methana aduma newei prashnayakata thiyenne oyagollange manasaii..
    dan oya kiyanne gahanu lamayek diga adum adagena giyaama oya widihe athawara sidda wenne naha kiyalada?
    mehemai sahodari....ada kale mehenin wahanselatath athawara karana kalayak ne.....eka nisa sahamulinma athawara sidda wenne na kiyana eka nemei, sidda weeme prawanathawaya adu wei.....serama beraganna bari unath adumagane ek kenekta hari....sanwaraseelikamai wada wadagath...............!!!!:yes:
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    methana aduma newei prashnayakata thiyenne oyagollange manasaii..
    dan oya kiyanne gahanu lamayek diga adum adagena giyaama oya widihe athawara sidda wenne naha kiyalada?

    machan! diga adum adagena giyaama... unath අතවර වලට ලක් වීමෙ හැකියාවක් තියෙනවා.

    ath machan,

    kotata kote, Hirata Hire passpenna, wal (SEXY):rolleyes: widiyata adan giyama.. අතවර වලට ලක් වීමෙ හැකියාව වැඩි.

    ahema kellek bus 1 yanakota unath wedi denek balanawa :shocked:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    machan! diga adum adagena giyaama... unath අතවර වලට ලක් වීමෙ හැකියාවක් තියෙනවා.

    ath machan,

    kotata kote, Hirata Hire passpenna, wal (SEXY):rolleyes: widiyata adan giyama.. අතවර වලට ලක් වීමෙ හැකියාව වැඩි.

    ahema kellek bus 1 yanakota unath wedi denek balanawa :shocked:

    ohh...
    dan ethakota methana api weradii oyaala hariii
    ..
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    ohh...
    dan ethakota methana api weradii oyaala hariii
    ..

    nehe ethin, :rolleyes: 50% 50% degolloma weradi

    loke 'manasika mental porawal' ethin ennawanee..

    awage mental porawal 'up' nokara hitiyama ewarai :lol::lol:

    'Hada වැදගත් gentlemen' la oya wage 'DOG' weda karanne nehe! :yes::yes::yes::yes:

    ex - NEO
    picture.php
    ,,,
    :lol::lol::lol::lol:!
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    nehe ethin, :rolleyes: 50% 50% degolloma weradi

    loke 'manasika mental porawal' ethin ennawanee..

    awage mental porawal 'up' nokara hitiyama ewarai :lol::lol:

    'Hada වැදගත් gentlemen' la oya wage 'DOG' weda karanne nehe! :yes::yes::yes::yes:

    ex - NEO
    picture.php
    ,,,
    :lol::lol::lol::lol:!

    owa karanne oyagollone.. ethakota kohomada 50/50 wenne? ? :rolleyes:
    me kawda me
    picture.php
    :rofl::P
     
    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    අක්කන්ඩියෙ නංගො ඔයල බස් ඵකේදි කවුරැ හර ලංවෙන්න ආවොත් උන්ට දෙකක් කතා කරන්න
    නිහඩව සිටියොත් ඔබ අමාරැවෙ මොකද එ අවජාතක බල්ල තම රැහේ අනෙක් බල්ලන්ටත් ඔබ ගැන
    කියනව නිසැකවම ඵමගින් ඔබෙි විශාල විනාශයක් වීමට පුලුවන