අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    giphy.gif

    3+
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මගේ නංගී ගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රියකි. ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වූවා නම් ඇගේ නම මල්ලී ලෙස වෙනස්වේ. නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්හුය. ඒ නිසා ආච්චි නංගීට කියන්නේ හැට අම්මා කියාය. නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙළය. හැබැයි ගඳය. තාත්තා කියන පරිදි ඇය අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනිගනී. ඒ නිසා තාත්තාගේ උපමාවද වරදක් නැත.

    තාත්තාගේ පඩියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය. ඇගේ හිසට ෂැම්පුද හිස්කබලට තෙල්ද අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුනේ හොඳ වෙලාවටය. බැරිවෙලාවත් ඇයට හැක‍රැල්ලෙකුගේ මෙන් කකුල් තිබුණානම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි. අතට කකුලට බඩට පිටට ආදී සකලවිධ සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත. දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය. නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුනාට මට ඇත්තේ එක ක්‍රීම් වර්ගයකි. ඒ ශේවින් ක්‍රීම්ය. මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා ‍රැවුල කපාගන්නෙමු.

    නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලාහුය. අද කාලේ බේබිලා කොච්චර ලොකුදැයි මට අවසානයේ කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය.

    අපි කැරට් කෑවාට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි. මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනෑම උලව්වක් ඇය මුහුණේ උලයි. කිටියා වඩාත්ම කැමති අගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේශන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකරගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි.

    දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුත් එහි පිපිඤ්ඤා තිබුනේ නැත. " කෝ අම්මෙ පිපිඤ්ඤා?" "නංගිගෙන් ඉල්ලගන්න" කාරණාව තේරුනේ එවිටය. බත් එක බෙදාගෙන දෙහි, රතුළූනු, අමුමිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිඟානට දමාගත යුතුය. අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිඤ්ඤා කෑවෝය.

    නංගී දිනපතා සැලුනයට යයි. කලාතුරකින් පාසල් යයි. සැලුනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි. අතේ පයේ මයිල් ස්මයිල් වනතුරු ෆර්ම් කරයි. කොණ්ඩය බ්ලීච් කරයි. තොල් රිකන්ඩිශන් කරයි. නංගිගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය. සැලුනයේ අක්කා නංගිගේ මුහුණට පොටි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි.

    නංගීව කසාද බැන්දවීමට අවශ්‍ය දිනෙක පුවත්පත් වල පලකිරීමට අවශ්‍ය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි.

    "රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි ගොබ්බ, මෝඩ, බයාදු, විලිබියකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතෙකු අසරණවූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කම්නැත. විහිළුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි, මීට අයියා...."

    කතෘ නොදනිමි- උපුටා ගැනුමකි.

    කතෘ සමන් එදිරිමුණි-එදිරිගේ සාටරේ
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම අද තමා ත්‍රෙඩ් එක දැක්කේ.. කෙල්ලන්ට පමණයි කියල තිබුණම දෙපාරක් කල්පනා කරල මට කලින් තව කොල්ලෙක් ඇවිත් කියල දැකපු නිසා එබිලා බැලුවා ත්‍රෙඩ් එක සෑහෙන්න හොඳට ලියල තියෙනවා ඒ නිසා කොහොමත් රෙප් දෙනවා.. (9+)

    ලියල තියෙන මාර්තෘකාවත් කාලෝචිතයි.හැබැයි කොච්චර හොඳට ටොකු ඇනල කියල දුන්නත් ඔය වැඩේ ඇනෙන චාන්ස් එක වැඩී.මම එක තැනක් කියන්නම්.. අර මිශ්‍රණය හදා ගන්න කියුවම ඇත්තටම ඕක කලින් දැකලා හෝ හදලා තියෙන කෙනෙක් හරියටම පදම ගනී අනික් උන්.. හිතෙන පදම් වල ගාලා @#$%^&*

    උදා:- අර පිටි ජාති නම් අපේ උන් ලෝභ නැතිව ගනී ඒත් මී පැණි. හොඳ මී පැණි හරි ගණන්.වැඩේ ගන්න කෙනා කොල්ලෙක් නම් ඌ ඕකෙන් මූඩියෙන් එකක් දාල මිශ්‍රණේ හදා ගනීවි. වැඩේ ගන්න කෙනා කෙල්ලෙක් නම් අනිවා බෝතලෙන් භාගයක් හලනවා..:baffled::baffled::baffled::baffled::baffled:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උපන් කැත යවන්න බෑ කෙල්ලේ ඔයාගේ....නිශ්ඵල දේවල් කරන්න එපා...:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම අද තමා ත්‍රෙඩ් එක දැක්කේ.. කෙල්ලන්ට පමණයි කියල තිබුණම දෙපාරක් කල්පනා කරල මට කලින් තව කොල්ලෙක් ඇවිත් කියල දැකපු නිසා එබිලා බැලුවා ත්‍රෙඩ් එක සෑහෙන්න හොඳට ලියල තියෙනවා ඒ නිසා කොහොමත් රෙප් දෙනවා.. (9+)

    ලියල තියෙන මාර්තෘකාවත් කාලෝචිතයි.හැබැයි කොච්චර හොඳට ටොකු ඇනල කියල දුන්නත් ඔය වැඩේ ඇනෙන චාන්ස් එක වැඩී.මම එක තැනක් කියන්නම්.. අර මිශ්‍රණය හදා ගන්න කියුවම ඇත්තටම ඕක කලින් දැකලා හෝ හදලා තියෙන කෙනෙක් හරියටම පදම ගනී අනික් උන්.. හිතෙන පදම් වල ගාලා @#$%^&*

    උදා:- අර පිටි ජාති නම් අපේ උන් ලෝභ නැතිව ගනී ඒත් මී පැණි. හොඳ මී පැණි හරි ගණන්.වැඩේ ගන්න කෙනා කොල්ලෙක් නම් ඌ ඕකෙන් මූඩියෙන් එකක් දාල මිශ්‍රණේ හදා ගනීවි. වැඩේ ගන්න කෙනා කෙල්ලෙක් නම් අනිවා බෝතලෙන් භාගයක් හලනවා..:baffled::baffled::baffled::baffled::baffled:

    හ්ම්ම් ඇත්ත ඇත්ත....එත් ඉතින් මේක ශේප් එකේ ඔක්කොම දැම්මත් ප්‍රතිඵල තියනව....:yes::yes: තැන්ක්ස් චුටි...:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගැහැණු ළමයින් සහ අතිශයින්ම ගැහැණු ළමයින් අතර ඇති වෙනස කුමක්ද? :dull:

    හ්ම්ම් හොදම ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ ඔයාටනෙ ....
    මෙහෙමයි උනේ.. ඉස්සරලම දාපු ටොපික් ඒක පස්සේ බලද්දී පෙන්නේ නැහැ..ඊට පස්සේ වචන අඩු කළා...එකනේ උනේ...

    වෙනස-- මේකේ ඉන්නවනේ කෙල්ලෝ වගේ කොල්ලෝ එයාලා ගැහැණු ළමුන්..අතිශය කිවුවේ ඉතින් අනිත් අයට තමයි:eek::eek:

    කරුණාකර ළිදේ නොදමනු!!:dull:
     
    thanujaka

    Well-known member
  • හ්ම්ම් හොදම ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ ඔයාටනෙ ....
    මෙහෙමයි උනේ.. ඉස්සරලම දාපු ටොපික් ඒක පස්සේ බලද්දී පෙන්නේ නැහැ..ඊට පස්සේ වචන අඩු කළා...එකනේ උනේ...

    වෙනස-- මේකේ ඉන්නවනේ කෙල්ලෝ වගේ කොල්ලෝ එයාලා ගැහැණු ළමුන්..අතිශය කිවුවේ ඉතින් අනිත් අයට තමයි:eek::eek:

    කරුණාකර ළිදේ නොදමනු!!:dull:

    තව ප්‍රශ්ණයක් තියෙනවා අහන්න...:dull:
    ළිදේ දාන්න එපා කියපු හින්ද ඕන් කටවහන් යනවා...:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හ්ම්ම් ඇත්ත ඇත්ත....එත් ඉතින් මේක ශේප් එකේ ඔක්කොම දැම්මත් ප්‍රතිඵල තියනව....:yes::yes: තැන්ක්ස් චුටි...:D

    බලන් ගියාම කොල්ලෝ වැරදි නෑ..කොල්ලෝ සුදු ඉටි කිරිස් වගේ කෙල්ලොම හොයන්නේ මේ කේස් එක නිසා තමා.. නැත්තම් ඉතින් කළු කපුටා සුදු වනතුරු මෝල් ගසේ දළු ලන තුරු.. ගෙනෙන්කෝ මී පැණි...
    (Joke hode)
    ලෝකේ ලොකුම ව්‍යාපාර වගේම ලෝකේ ලොකුම ජාවාරම් හතර තමා
    රූපලාවන්‍ය ආලේපන.
    මත්ද්‍රව්‍ය
    ඖෂධ ජාවාරම
    ගණිකා ව්‍යාපාරය
    ඕකෙන් පලමු තැන ඉන්නේ මොකද්ද මත්ද්‍රව්‍ය නේ.. නෑ රූපලාවන්‍ය ගොඩාක් ආලේපන වර්ග වලට ෆේක් ඒවා තමා මාකට් වල තියෙන්නේ ඒ නිසා දෙයක් ගන්නව නම් හරිම තැනකින් ගන්න..මොකද සම කියන්නේ ගොඩක්ම සංවේදී අවයවයක්.වැඩි රිස්ක් එකක් නොගෙන එක එක උලව් උලන්න ගිහින් උලව් වෙච්ච සෑහෙන ගානක් ඉන්නව හොඳම වැඩේ කියන්නේ Skin Specialist කෙනෙක් හිටියා එයත් වැඩේ සෙට් කොරන්..
    හොඳම එක ඕක නෙමේ ප්ලාස්ටික් ස`ජරීස්..ලෝකේ දක්ෂම ප්ලාස්ටික් ස`ජන් ලා ඉන්නව කියන්නේ ද.කොරියාවේ දුක යනු එහෙ කරන ස ` ජරීස් වලින් 10ක් ගත්තොත් 6ක් වෙන්නේ නීති විරෝධී විදියට..(පහු වෙද්දි කොහු වෙනවා..)​
     
    හ්ම්ම් ඇත්ත ඇත්ත...සහතික ඇත්ත....:yes::yes: