අතිශයින්ම පාක්ෂිකයන්ට පමණයි!

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,156
    27,609
    113

    හරිනේ අඩුකුලේ වේස බයියෝ උන්ම හොරා, ලොල්ලා, සමනලයා, මහ බැංකු හොරා, කොටියා කියලා හංවඩු ගහපු ඒකධමනි කජු මුත්තාට බනින්නේ නෑ. උන්ගේ රටම උලා කාලා ලංකට් එකත් දාලා පැනලා ගිය රාජපක්ශ පල් හොරුන්ගේ පන බේරලා දුන්නේ ඒකධමනි කජු මුත්තානේ. වේස නාකි මයිනා කියනවා වගේ උන් ගුපියෝ, උන් බයියෝ කියලා එකක් දැන් නෑ. දැන් උන් ඔක්කොම එකයි... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: තව ටික කාලෙකින් ඔය ගොඩට ජෙබ්බොත් එකතුවෙනවා මේ යන විදියට. ලොරිටෝක් පොන්න ලපකොටා කියන්නේ නාකිමයිනා දරාස් වර්ශන් එක.