ස්තුතියි සහෝ![]()
niyami macho niymaiiiiiiiiiii........
පට්ටපල් බොරු!ආදරේ ඇත්ත නම් කවදාවත් තමන්ගේ සහකාරයා තමන්ව දාලා යන්නේ නැහැ

ඒ කොල්ලෝ ආදරේ කරලා තියෙන්නේ බොරුවටද?
fatta machan bokkatama waduna
තමන්ගෙ ලඟ නැති හොඳ මවල පෙන්නන්න හදන්නෙපා. එයාට පුළුවන් උපරිමයෙන් ආදරේ කරන්න. හිතේ කොයිම වෙලාවකවත් රාගයක් තියාගන්න එපා. ලිංගිකත්වය කියන්නේ ජීවිතේ නෙවෙයි. ඒක ජීවිතෙන් පුංචි තිතක්.
Well created
lassanai ban ++ rep
elakiri machan..umba kiyana kathawe loku deyak thiyenawa
මට නං ඔය ආදරේ කියන එක තිත්ත වෙලා තියෙන්නෙ. දැන් කාලෙ කොච්චර කයිය ගැහුවත් ඇත්ත ආදරේ හොයාගන්න නෑ. මම කෙල්ලට කාලයක් වෛර කලා එයා ආදරේ දන්නෑ කියල. ඒත් ටික දවසකින් මට තේරුනා අද කාලෙ කවුරුවත් ළග සැබෑ ආදරේ නෑ කියල.
Watinawa machan thx![]()


මචන් මට හරියටම මතක නැහැ මේක කොහෙන්ද මට ලැබුනේ කියලා. ඒත් මේක වටිනවා කියලා හිතෙනවා. පොඩ්ඩක් කියවලා බලන්න.![]()
![]()




කොස්තාපල්;10513671 said:ela machan. godak watinawa thanx.....![]()






වෙල්කම් යාලූ.... අපි කෙල්ලෝ තේරුම් ගන්න විදියට එයාලත් අපිව තේරුම් ගන්නවා නම් කොච්චර දෙයක්ද. තේරුම් ගැනීම මත විශ්වාසයත් ඒ මත ආදරයත් රදා පවතිනවා. ඉතින් දෙන්නට දෙන්නා විශ්වාසයි නම් ආදරය සදාකල් පවතිනවා.
කතාවක් අහලා තියෙනවා, ආදරය හරියට කන්දක් නගිනවා වගේ අමාරුයි. ඒත් ඒ කන්ද නැග්ගම සුන්දරත්වය විදින්න පුලුවන් කියලා.
![]()