අතිශයින්ම පෙම්වතුන්ට පමණයි.

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ආදරේ ඇත්ත නම් කවදාවත් තමන්ගේ සහකාරයා තමන්ව දාලා යන්නේ නැහැ
    පට්ටපල් බොරු!:rolleyes:

    එතකොට මේ කොල්ලෝ Boot කාල Open කරන Thread?
    ඒවාද බොරු? :angry: ඒ කොල්ලෝ ආදරේ කරලා තියෙන්නේ බොරුවටද?
    ඕක නිවැරදි වෙන්න ඕනෙ මේ විදිහට
    දෙන්නගෙම ආදරේ ඇත්ත නම් කවදාවත් තමන්ගේ සහකාරයා තමන්ව දාලා යන්නේ නැහැ
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ආදරේ ඇත්තටම ගොඩක් සුන්දරය්.. දෙන්නට දෙන්න තේරුම් අරන් වැඩ කරද්දී. කොල්ලෙක්ට වගේම කෙල්ලෙක්ටත් රටාවක් තියනවා. ඒ දෙන්න ඒ රටාවන් තේරුම් අරන් වැඩ කරන්න ඕනි. කව්රුත් අනිත් කෙනාගේ රටාව මකන්න හොද නැහැ. දෙන්නගේම රටා එකතු උනාම මැවෙන රටාව ගොඩක් ලස්සනෛ. ඒ වගේම ජීවිතේට හොද කට්ටිය ගොඩක් එනවා. එත් හොදම කට්ටිය එන්නේ ටික දෙනෛ. ඒ අයගෙන් හොදම කෙනාව තෝරාගන්න අපි දන ගන්න ඕනේ.. බොරළු ගොඩක තියන මැණිකක් දැක දැක බොරළු කැටයක් ලං කරගන්න එපා. ආදරේට ආදරේ කරනකොට ජීවිතේම ලස්සන වෙනවා...

    nice thread... :)
     
    pupudu

    Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    මට නං ඔය ආදරේ කියන එක තිත්ත වෙලා තියෙන්නෙ. දැන් කාලෙ කොච්චර කයිය ගැහුවත් ඇත්ත ආදරේ හොයාගන්න නෑ. මම කෙල්ලට කාලයක් වෛර කලා එයා ආදරේ දන්නෑ කියල. ඒත් ටික දවසකින් මට තේරුනා අද කාලෙ කවුරුවත් ළග සැබෑ ආදරේ නෑ කියල.
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    තමන්ගෙ ලඟ නැති හොඳ මවල පෙන්නන්න හදන්නෙපා. එයාට පුළුවන් උපරිමයෙන් ආදරේ කරන්න. හිතේ කොයිම වෙලාවකවත් රාගයක් තියාගන්න එපා. ලිංගිකත්වය කියන්නේ ජීවිතේ නෙවෙයි. ඒක ජීවිතෙන් පුංචි තිතක්.

    Well created
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    fatta machan bokkatama waduna

    තමන්ගෙ ලඟ නැති හොඳ මවල පෙන්නන්න හදන්නෙපා. එයාට පුළුවන් උපරිමයෙන් ආදරේ කරන්න. හිතේ කොයිම වෙලාවකවත් රාගයක් තියාගන්න එපා. ලිංගිකත්වය කියන්නේ ජීවිතේ නෙවෙයි. ඒක ජීවිතෙන් පුංචි තිතක්.

    Well created

    lassanai ban ++ rep

    elakiri machan..umba kiyana kathawe loku deyak thiyenawa

    මට නං ඔය ආදරේ කියන එක තිත්ත වෙලා තියෙන්නෙ. දැන් කාලෙ කොච්චර කයිය ගැහුවත් ඇත්ත ආදරේ හොයාගන්න නෑ. මම කෙල්ලට කාලයක් වෛර කලා එයා ආදරේ දන්නෑ කියල. ඒත් ටික දවසකින් මට තේරුනා අද කාලෙ කවුරුවත් ළග සැබෑ ආදරේ නෑ කියල.

    sebe adare thiyanawa machan. eth godak aya eka karanna danne neh.

    Watinawa machan thx:)

    hemotama thanx comment kalata
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මචන් මට හරියටම මතක නැහැ මේක කොහෙන්ද මට ලැබුනේ කියලා. ඒත් මේක වටිනවා කියලා හිතෙනවා. පොඩ්ඩක් කියවලා බලන්න. :love::love::love:
    w8vpz.jpg
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    කොස්තාපල්;10513671 said:
    ela machan. godak watinawa thanx.....:love::love::love::love:

    වෙල්කම් යාලූ.... අපි කෙල්ලෝ තේරුම් ගන්න විදියට එයාලත් අපිව තේරුම් ගන්නවා නම් කොච්චර දෙයක්ද. තේරුම් ගැනීම මත විශ්වාසයත් ඒ මත ආදරයත් රදා පවතිනවා. ඉතින් දෙන්නට දෙන්නා විශ්වාසයි නම් ආදරය සදාකල් පවතිනවා.
    :love::love::love:

    කතාවක් අහලා තියෙනවා, ආදරය හරියට කන්දක් නගිනවා වගේ අමාරුයි. ඒත් ඒ කන්ද නැග්ගම සුන්දරත්වය විදින්න පුලුවන් කියලා.
    :love::love::love:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    වෙල්කම් යාලූ.... අපි කෙල්ලෝ තේරුම් ගන්න විදියට එයාලත් අපිව තේරුම් ගන්නවා නම් කොච්චර දෙයක්ද. තේරුම් ගැනීම මත විශ්වාසයත් ඒ මත ආදරයත් රදා පවතිනවා. ඉතින් දෙන්නට දෙන්නා විශ්වාසයි නම් ආදරය සදාකල් පවතිනවා.
    :love::love::love:

    කතාවක් අහලා තියෙනවා, ආදරය හරියට කන්දක් නගිනවා වගේ අමාරුයි. ඒත් ඒ කන්ද නැග්ගම සුන්දරත්වය විදින්න පුලුවන් කියලා.
    :love::love::love:

    sira kathawa machow. ela kollek