අතිශයෙන්_වැඩිහිටියන්ට_පමණයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අතිශයෙන්_වැඩිහිටියන්ට_පමණයි

    කොකේන් නැමැති මත් ද්‍රව්‍යයට ලොල් වූ එක්තරා කාන්තාවක් වටා ගෙතී ඇති මෙම චිත්‍ර පටිය තුල ඉතා සංවේදි දර්ශණ ඇති බැවින් අවුරුදු 18 අඩු සහ ඉතා සංවේදි දර්ශන බැලිය නොහැකි සහ ගැබිණි මව්වරැ මෙය බැලීමෙන් වලකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා

    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
    :Dඑලකිරි යාලුවන්ට විතරයි:yes:
    meat-grinder-poster.jpg
     
    • Like
    Reactions: yohanrox1

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ලගදිම තවත් එකක්:angry:

    එහෙම කියලා බෑ :no::growl:

    දැන් ඩවුන් වෙන්න දාලා තියෙන්නේ:nerd:
    අද මේක බලනවා :yes:
    හෙට බලන්න සිංහල සබ් එක්ක තව එකක් දියවු:angry::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අනේ මට නම් එපා! මේ පින්තූරෙ දැක්කමත් එපා වෙනවා. :angry:
    ඕගොල්ලොත් ඕවා බලන්න එපා හලෝ. කෙනෙක් දුක් විඳිනවා බලන් ඉඳලා ලැබෙන්නෙ මොනවද?
    අර Hostal කියලා 1ක් බලලා මට එපා... උනා.
    :no::no::no:
     

    paalugama

    Well-known member
  • Owa machan beyond reality. mokada oya wage asian society wala barbarian katha hadanne ekko awards target karagena nethnam western rataka director kenek awilla.. mokada western award dena ewun kemathiyi me asian african and southamerican, russian minnissu thaama wanachaari gathi thiyanawa kiyala pennanawata! westrn director la hemawelawema hadanne ape ratawala inna minissunta familly life ne, rape kiyanne normekak, hariyata adinne ne anna ewage ewa daala. ekatamahariyana ape evunuth innawa. oyalabala thiyanawada Sulanga enu pinisa. eke penwana ewa nam mam hithanne ne me sri lankaawa sidu wenwai kiyala.
    Any way thanks for sharing the film