අතිශය_දුර්ලබ_ඉතිහාසගතඡයාරූප

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    11.) ටිකක් දිග නූල අවසන් කරන්නම් මේකෙන්. මේ ඉන්නේ Nikola Tesla. ඉස්කෝලේ යන මල්ලිලා නංගිලා ගෙවල්වල ඇතිනේ මේ දවස් ටිකේ. සැමුවෙල් ලගේ leak photo බලන එකේ මේකත් බලල යන්න. මේ Tesla ගේ විද්‍යාගාරයේදී ඔහු විසින් විශාලන සම්ප්‍රේෂකය පරීක්ෂා කරන අයුරු. ජය !!.. (~Rereyaka)
    CCLnQN.jpg
    CCLnQN.jpg


    මේ තියෙන්නේ Nikola Tesla සම්පූර්ණ ජීවිත කතාව සිංහලෙන්, කැමති අය අහන්න.

    Bonus-The-Life-of-Nikola-Tesla
     
    • Like
    Reactions: rayrox