අතිෂයින්ම 18+ ගලවන ඇඳුම සහ වැඩි වන හෙළුව

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අතිෂයින්ම 18+ ගලවන ඇඳුම සහ වැඩි වන හෙළුව

    Priyamani+%25283%2529.jpg


    දන මන පිනන හදවත හංකිති කවන
    මන දොල තුටින තැන තැන ඉඳ දිය කෙලින
    යන එන හැම දෙනගේ නෙතු නිති ඇද ගමින
    සකි කඳ බල කෙලිය පුරවර මන බඳින..

    දින දින එකින් එක අඩුවන සළු අඳින
    කලවට වියතකට අඩුවෙන් නොම වැසුන
    දෙතනම පනින්නට එළියට මෙන් සැරින
    පිරිවර රඟති කොලොම්පුරේ නිති පෙමින..

    නාදළු දෙතොල රතු ආලේපන තවරා
    පුළුකුළු උකුල දෙපසට එහෙ මෙහේ අඹරා
    රියසක යුරැ තිසර තන එල්ලෙන්නට අහුරා
    කොයිබට යන්නේ ඔබ මගේ හදවත පාරා..

    උස්සා වැල ගෙඩිය බෙල්ලට ගැට ගහලා
    නා නා ජාති විච්චුරන ගෙල එල්ලා
    වැහැරැනු හම් කැබලි ගානට දා මකලා
    යන සැටි බල අඟන ලෝකෙම යයි හොල්ලා..

    බාගෙට වැහුන හෙළුවේ මුල්ලෙන් බෙදුන
    වැටකොළු යුවල මැද්දෙන් දෙපසට අදින
    වට්ටක්කයට සම පැද්දෙන දිය පොකුන
    රෑබර ලඳුන් රැව දැක මගේ අග තෙමුන..:shocked:

    අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්:lol:
    හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
    උලලා තියෙන මේකප් ටික මැකීයන්
    නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..


    පැහැදිලි ලෙසම කොපියකි..හොඳ නම් සලකන්න.කොමෙන්ටු බම්ප් බාර ගනු ලැබේ...:)

    ගත්තේ basnayaka.blogspot එකෙන් රී පෝස්ට් නම් සොරි..:baffled:

    මේ සඳහා මට ලැබෙන ගෞරවය මුල් කතෘ තුමාට හරවා යවනු ලැබේ...:)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    බාගෙට වැහුන හෙළුවේ මුල්ලෙන් බෙදුන
    වැටකොළු යුවල මැද්දෙන් දෙපසට අදින
    වට්ටක්කයට සම පැද්දෙන දිය පොකුන
    රෑබර ලඳුන් රැව දැක මගේ අග තෙමුන..

    අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්
    හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
    උලලා තියෙන මේකප් ටික මැකීයන්
    නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..

    :lol::lol::rofl::rofl:

    pattay onna +
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බාගෙට ඇදන් මග තොට සරනා........... කෙල්ලෝ
    උස්සා තබන් ලැම වන වන යන ...........කෙල්ලෝ
    පස්සා ගස්ස ගස්සා පියනගනා ...............කෙල්ලෝ
    කියනුයෙ අනේ "හරී වල් " ඒ දෙස බලනා කොල්ලෝ
    :growl::growl:
     

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්
    හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
    උලලා තියෙන මේකප් ටික මැකීයන්
    නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..
    :lol::lol::lol::lol::lol::lol:
    rep added
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බාගෙට ඇදන් මග තොට සරනා........... කෙල්ලෝ
    උස්සා තබන් ලැම වන වන යන ...........කෙල්ලෝ
    පස්සා ගස්ස ගස්සා පියනගනා ...............කෙල්ලෝ
    කියනුයෙ අනේ "හරී වල් " ඒ දෙස බලනා කොල්ලෝ
    :growl::growl:



    මෙන්න පිලිගන්න එලකිරි කවි මඩුවේ සිට පැමිනි SriBoySl........
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්:lol:
    හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
    උලලා තියෙන මේකප් ටික මැකීයන්
    නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..
    000204AE.gif
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    බාගෙට ඇදන් මග තොට සරනා........... කෙල්ලෝ
    උස්සා තබන් ලැම වන වන යන ...........කෙල්ලෝ
    පස්සා ගස්ස ගස්සා පියනගනා ...............කෙල්ලෝ
    කියනුයෙ අනේ "හරී වල් " ඒ දෙස බලනා කොල්ලෝ
    :growl::growl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: