අතිෂයින්ම 18 ට වැඩි එවුන් වරෙවි...පොඩි එවුන්ත&

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අතිෂයින්ම 18 ට වැඩි එවුන් වරෙවි...පොඩි එවුන්ත&

    අතිෂයින්ම 18 ට වැඩි එවුන් වරෙවි...පොඩි එවුන්ත් පස්සෙ වරෙව්

    මම මෙහෙම දැම්මෙ බයික් පදින්නේ ලොකු එවුන් නිසා ...බලපල්ලකෝ මේ කැමරා වල සටහන් වෙච්චි ලොකුම අනතුරු වලින් බොහෝම පොඩ්ඩක්..පරිස්සම් වෙයල්ලා යාළුවනේ...:confused:

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    හරක් වගේ බන් මිනිස්සු වාහන එලවන්නේ.සිග්නල් ලයිට් එකක් දාන්නේ නැහැ වාහනේ හරවද්දී , වැරදි පැත්තෙන් ඉස්සර කරන්න යනවා.පාරේ දෙපැත්ත බලන්නේ නැතුව වාහන පාරට දානවා , වාහන වැඩි තැන වලදීත් ගොඩක් වේගයෙන් එලවනවා ඔය වගේ නොසැලකිලිමත් වැරදි නිසා තමයි ගොඩක් මෙතන අනතුරු වෙලා තියෙන්නේ.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉතිං බලහල්ලකෝ..මූ උගේ අම්මා ගැන මට කියනවා...

    Amma.jpg

    මේ විදියට රෙප් කපලා කොමෙන්ට් දාපු එකා මොකෙක් උනත් උෟ හිතන් ඉන්නේ හැම අම්මම තමන්ගේ අම්මා වගේ කියලා..අනේ මන්දා මේවා නම් ජාතකේ වැරදි තමයි..රෙප් කැපුවට නම් කමක් නෑ මට ඒවා කන්නය බඩගින්නක් හැදුනම.:frown::frown:
     
    Last edited: