අති ගරු ජනාධිපති තුමා කෝ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පට්ට කාලෙක ඉඳන් අ(ැ)ති ගරු ජනාධිපති ව දැක්කේ නෑනේ ටීවි එකෙන්වත්? එතුමට මොකද උනේ. ලඟදි කතාව කලෙත් අයියව දම්මලනේ. ඇත්තටම එයා ලංකාවේ නැද්ද? එලියට ඇවිල්ලා රටේ පලවැනි පුරවැසියා විදියට ජනතාව අමතන්න අකමැතිද? නැත්නම් බයද? එතුමා නේද හොඳටම කලේ
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    1623573238003-png.130508
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තාම ඥනා නැකත දීලා නැහැලු
    මේක වෙන්නත් බැරි නෑ නේද
    මෙයාට හැංගිලා ඉන්න කියලද දන් නෑ

    අයියෝ ඇමරිකාවෙන් ආවා කිව්වට අමු වහලෙක්නේ එහෙනම්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ඇයි එයා එහෙම
    ප්‍රශ්නවලට මුහුණදුන්න ප්‍රයෝගික කෙනෙක් නෙමේනේ එයා

    තනි මතේට තීරණ ගන්න කෙනා නේ.

    දැන් හැමෝම ඉන්නේ තම තමන්ගේ ජාමේ බේරගන්න. පොර දන්නවා ඇතුලෙම ගේමක් යනවා කියල එලවන්න
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මේක වෙන්නත් බැරි නෑ නේද
    මෙයාට හැංගිලා ඉන්න කියලද දන් නෑ

    අයියෝ ඇමරිකාවෙන් ආවා කිව්වට අමු වහලෙක්නේ එහෙනම්
    ඥනා කැමති ගෝටට
    ගෝටා කැමති ඥනාට
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඥනාක්ක මිනිස්සු වෙනස් කරන්න නොනැවතී දේව කන්නලව්වක් කරනවා කියල මට වටින් පිටින් ආරංචි එනවා. පඹයා මහා රෑ වල් කියපයක්ම ඔය යාගද කන්නලව් ද කීපයකටම සහබාගිත් උනාලු. අනං මනං පුච්ච පුච්ච වැඩේ දරුනුවටම යනවාලු ;-)
     
    • Haha
    Reactions: Solo Rider

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩෝ ලන්කාවේ ගෑනු තමා ගෑනු ඇමරිකාවේ ඔරකල් ඩේටා බේස් වල වැඩ කරපු ටෙක් එක්ස්පර්ට් කෙනෙක් ව දේවාල සීන් දාල අල්ලගත්තා නේ බලහම් ඉතින් :LOL::LOL::LOL::LOL:
    වෙන රටවල උන් ලන්කාවේ ගෑනු බදින්න බය එකයි දන්නවා අහු උනොත් වෙන දේ අන්දරේ ඇමරිකාවේ ඉදලා ඇවිල්ලත් නානා ගේ හිල පස්සේ


    oka ganige redda asse hangila atthe :lol:
    ගුනදාස කලුගේ ගේ නෙම බන් සුදු නාන මැනියෝ එක්ක ඉන්නේ මෑන්
    ------ Post added on Apr 15, 2022 at 11:14 AM