පට්ට කාලෙක ඉඳන් අ(ැ)ති ගරු ජනාධිපති ව දැක්කේ නෑනේ ටීවි එකෙන්වත්? එතුමට මොකද උනේ. ලඟදි කතාව කලෙත් අයියව දම්මලනේ. ඇත්තටම එයා ලංකාවේ නැද්ද? එලියට ඇවිල්ලා රටේ පලවැනි පුරවැසියා විදියට ජනතාව අමතන්න අකමැතිද? නැත්නම් බයද? එතුමා නේද හොඳටම කලේ
ඇයි එයා එහෙමහැංගිලා.
කිරි උතුරවලත් නැහැලු
මේක වෙන්නත් බැරි නෑ නේදතාම ඥනා නැකත දීලා නැහැලු
ප්රශ්නවලට මුහුණදුන්න ප්රයෝගික කෙනෙක් නෙමේනේ එයාඇයි එයා එහෙම
ඥනා කැමති ගෝටටමේක වෙන්නත් බැරි නෑ නේද
මෙයාට හැංගිලා ඉන්න කියලද දන් නෑ
අයියෝ ඇමරිකාවෙන් ආවා කිව්වට අමු වහලෙක්නේ එහෙනම්
ගුනදාස කලුගේ ගේ නෙම බන් සුදු නාන මැනියෝ එක්ක ඉන්නේ මෑන්oka ganige redda asse hangila atthe![]()
ගද ඇතිoka ganige redda asse hangila atthe![]()