අති පණ්ඩිත උපුල් ශාන්ත සර්

rawan

Member
Aug 25, 2013
34
4
0
ඉරිදා ටියුෂන් නවත්තනවා කියන එක නම් ටිකක් ප්‍රයෝගික නැ. ඒක වෙනම ප්‍රශ්නයක්
මේ වගේ පොර ටෝක් කාරයෝනම් ඕන තරම් සමාජයේ ඉන්නවා, ඉදලත් තියනවා


මේක සිංහල බෞද්ධ රටක ඉදලා කිව්වා නම් මේකව හමගහයි. :yes:




මේක සින්හල බෞද්ධ රටක් නොවේද........... දෙය්යනේ.......
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එක තමා බං කියන්නේ මේක සිංහල බෞද්ධ රටක් නම් මේකේ ඉදලා මෙහෙම ප්‍රසිද්දියේ
මෙහෙම කතා කියන්ඩ දෙයිද?
තෝ හිතන්නෙ මේකත් අරාබිය වගේ වෙන්න ඕන කියලද?:rofl:


සින්හල අරාබිය තමයි ගැලපෙනම නම:dull:
 

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    machanla mama ek ekata aluth
    ehemai kiyala comment ekak danna awulak naneh?
    :lol:
    komahari oya upul shantha nam chtr widiyatai man ahala thiyenne
    oya yaka kiyala thiyanawalu demawupiyanta wandinna one na.api ipadila thinne egollange asawala prathipalayak hatiyata kiyala.eka man ahuwe uge cls yana kellekge amma kenekgen.e aunty anda anda ape amma ekka oka kiwwe.


    man thawa ekak ahuwa mu apu program ekakadi mu kiyanawa"mama wassa welawaka mage birindai lamainui ekka yaddi,ganu kenek themila anduma angata alila innawa dakkoth wahane kawuru hitiyath man wahane nawaththala eka balala rasa windinawa" kiyala
    oya wachanama nowunath idea eka e wage


    kotinma kiyanawanam muge cls yana un brainwash wela
    :frown:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    තෝ හිතන්නෙ මේකත් අරාබිය වගේ වෙන්න ඕන කියලද?:rofl:


    සින්හල අරාබිය තමයි ගැලපෙනම නම:dull:
    you got it wrong brother
    මම කිව්වේ වෙන රටක ඉදලා ඒ රටේ ආගමට මේ වගේ දෙයක් කිව්වනම්,
    අල්ලලා හම හහයි.
    මේක සිංහල බෞද්ධ රටක් වෙලා අනයගමිකයන්ට මෙහෙම ප්‍රකාශ කරන්ඩ පුළුවන් කියන්නේ
    මේ රටේ සිංහල බෞද්ධයන්ට තියන්නේ මොනවගේ තැනක් ද?
     
    Last edited:

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    බැරි වෙලා හරි මූ දහම් පාසලක ඉගැන්නුවා නම් මොනවා කියයිද දන්නේ නැහැ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    you got it wrong brother
    මම කිව්වේ වෙන රටක ඉදලා ඒ රටේ ආගමට මේ වගේ දෙයක් කිව්වනම්,
    අල්ලලා හම හහයි.
    මේක සිංහල බෞද්ධ රටක් වෙලා අනයගමිකයන්ට මෙහෙම ප්‍රකාශ කරන්ඩ පුළුවන් කියන්නේ
    මේ රටේ සිංහල බෞද්ධයන්ට තියන්නේ මොනවගේ තැනක් ද?
    එහෙම හම ගහන්නෙ අරාබියෙ විතරයි, වෙන රටවල්වල නෑ. :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උපුල් ශාන්ත සන්නස්ගල...ඔහු හොද කෙසේවෙතත් ජනප්‍රිය ගුරුවරයෙක්, සහ කට ඇරල බය නැතුව හොද නිර්මාණකරුවෙක් කියල කියන්න පුළුවන් කෙනෙක්.

    මේ කාරණය නම් ඉතිං...දන්නව නේ.....

    පවතින සමාජ ආකල්ප වලට විරුද්ධව කතා කිරීම විලාසිතාවක් සහ පොරවීමට කෙටි මාර්ගයක්. මේ රටේ පොරවල් වෙන්න කෙටි ම ක්‍රම තමා පවතින සමාජ ක්‍රමවේදය විවේචනය කිරීම, ඒය විරුද්ධව කැරළි් ගහනව කියල සද්ද දැමීම.(හැබැයි පවතින ක්‍රමයෙන් වැඩිම ප්‍රතිලාභ ලබන්නෙත් ඔය කියන ලොන්ත කොකටුවොම තමා!) ඔය වගේ අතලොස්සක් මේකෙත් ඉන්නව පේන්නෙ නැද්ද.මේව කැපිල පේන්න කරන වැඩ.

    කොහොමත් උපුල් ලොක්ක මෑතක දී ඇගට දැනෙන සද්දයක් දැම්මෙ ම නෑනේ. සාමාන්‍යෙයන් වසරකට වරක් උපුල් ශාන්ත සන්නස්ගල කියන පුද්ගලයා මේ රටේ යම් කතා බහකට ලක්වෙනවා. එක්කේ හාට් ඇටෑක් එකක්. නැත්තං චිත්තරපටියක්, නැත්තං ළමයෙකුට කරපු වාචික සෙක්ෂුවල් හැරස්මන්ට් එකක්, නැත්තං අඩුම තරමේ ඒලෙවල් පේපර් එක ඉස්සීමක්..................

    ළගකදි සද්දයක් ආවේ නෑ නේද? ඉතිං ආයෙ යම් මාතෘකාවක් වෙන්න ඔහු පොරටෝකක් දීලා තියනවා.....එච්චරයි.

    :yes::yes::yes:
     

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    Me minissu okkoma thaman genama witharai hithanne. eththa thaman gena hithanna one, namuth thamun genama witharak hithanna honda ne. kiyanna kese kiuwath asanna buddhimathwa esiya yuthui kiyalai mata hithenne.
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මෙතන ඉන්න සමහර නපුංසකයන්ට නම් ප්‍රශ්නෙ සන්නස්ගල නෙවෙයි වගේ..........
    ලොල්.........

    රිදිලා තියල පේනවා හොදටම.............


    අනේ යන්න අනේ යන්න නිකන් මනුස්සයින්ට කතා හදන්න එපා හරිද නරරරක සමනලයා
    bu.php
     
    Last edited: