අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එනෝ කියන්නේ උබ රෙඩිද?? ත්‍රෙඩ් එකේ මම මුලින්ම කියල තියෙනවා 3න් දෙනයි ගොඩ දාන්නේ කියලා..හේතුව මට ටයිම් නෑ ... ‍ෆිට් එකේ ... කියල තියෙන ඔක්කොටම ඕකේ නම් වරෙන්..
    හරි කීයටද තියෙන්නෙ zoom ද? කරන්නෙ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    එකෙක් දෙන්නෙක් හරි වරෙන් ගොඩදාන්න... 3ඩී කරන්න ආසනම් විතරක් වරෙන්..හොඳටම උනන්දුව තියෙන 3න් දෙනෙක් ගොඩ දානවා,,

    කාලය - සති 2යි

    1. වෙන වැඩ බෑ
    2. කියන දේ කරන්න ඕනේ මේ සති 2ක ඇතුලත
    3. බ්ලෙන්ඩර් කම්පියුටර් එකේ වැඩකරන්න ඕ නේ
    4. ගේම් ගහ ගහ පිස්සු කෙලින වෙලාව කැපකරන්න පුලුවන් වෙන්න ඕනේ
    5. දවල් රෑ කියල දෙයක් නෑ..
    6. මලගෙවල් මගුල් ගෙවල් නෑ....

    සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා) හොයාගන්න ඕනෙම කියල හිතෙන ඕන එකෙක් වරෙන්...
    Nice leadership
     
    • Like
    Reactions: Chootyputha2014

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එනෝ කියන්නේ උබ රෙඩිද?? ත්‍රෙඩ් එකේ මම මුලින්ම කියල තියෙනවා 3න් දෙනයි ගොඩ දාන්නේ කියලා..හේතුව මට ටයිම් නෑ ... ‍ෆිට් එකේ ... කියල තියෙන ඔක්කොටම ඕකේ නම් වරෙන්..
    කලාත්මක බව ගොඩක් ඕනෙද blender වලටමම අනිවාරෙන් එනවා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    thanks කිරි වැස්සෝ ගොඩ දානවට, මටත් ආසයි වෙලාව තමයි :(
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    හෙට පටන් ගමු

    කලාත්මක බව ගොඩක් ඕනෙද blender වලටමම අනිවාරෙන් එනවා
    නෑ සල්ලි හොයන්න කලාත්මක කිසිම දෙයක් ඕනේ නෑ.. හැබැයි සල්ලි හොයන එකෙන් එහාට යන්න කල්ලත්මක බව වටිනවා...මචන් උන ඔය අහන ප්‍රශ්නේ වර්ඩ් වලට ආදේශ කරල බලපන්.. ටයිප්සෙටින් කරන්න කලාත්මක බවක් ඕනේද??? බිත්ති පේන්ට් කරන එකෙක් අරන් බලපන්.. සුදුපාට තීන්ත බාල්දියක් දුන්නාම ඌට ඒක පේන්ට් කරන්න කලාත්මක බවක් ඕනේද??? හැබැයි ඌට බැරිද තව පාටක් පාවිච්චිකරල කස්ටමර්ට ලොවෙත් නැති කලාත්මක දෙයක් දෙන්න???
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    හෙට පටන් ගමු
    මේ වචනේ උබ ආයේ ජීවිතේට කියන්න එපා.... මම කියනවට කියන්න එපා...කියන්නම ඕනේ නම්,නොකියා හිතේ තියාගනින්... හෙට කරමු කියන වචනේ තරම් ෆේල් වචනයක් ලොවෙත් නෑ මචන්...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ වචනේ උබ ආයේ ජීවිතේට කියන්න එපා.... මම කියනවට කියන්න එපා...කියන්නම ඕනේ නම්,නොකියා හිතේ තියාගනින්... හෙට කරමු කියන වචනේ තරම් ෆේල් වචනයක් ලොවෙත් නෑ මචන්...
    :yes:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මම ආයෙත් කියන්නම්- උබලට ෆයිවර් එකෙන් ඕඩර් එකක් අරන් සල්ලි හොයන තැනට එනකම් මම ගයිඩ් එකක් දෙන්නම්.. මේක මගේ මානසික හිතසුව පිනිස කරන දෙයක් විතරයි.. ඒක නිසා ලංකාවේ ඕන තරම් උගන්වන යූටියුබ් චැනල් තියෙනවා... හැබැයි උබල කියනවානම් විතරක් ඒ චැනල්වල ලින්ක් එකක් හරි දාන්නම් ඕන වෙන වෙලාවට(සිංහලෙන් තියෙන නිසා)ඕනෙ නම් විතරයි///තව එකක්.. මගේ කිසිම යූටියුබ් චැනල් එකක් නැත....
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මොන වගේ models ද හදන්නෙ? games වලටද animation වලටද 3d printing ද? එහෙම අහන්නෙ ලොකු models හදන්න මගේ laptop එකේ performance මදි හින්ද
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම ආයෙත් කියන්නම්- උබලට ෆයිවර් එකෙන් ඕඩර් එකක් අරන් සල්ලි හොයන තැනට එනකම් මම ගයිඩ් එකක් දෙන්නම්.. මේක මගේ මානසික හිතසුව පිනිස කරන දෙයක් විතරයි.. ඒක නිසා ලංකාවේ ඕන තරම් උගන්වන යූටියුබ් චැනල් තියෙනවා... හැබැයි උබල කියනවානම් විතරක් ඒ චැනල්වල ලින්ක් එකක් හරි දාන්නම් ඕන වෙන වෙලාවට(සිංහලෙන් තියෙන නිසා)ඕනෙ නම් විතරයි///තව එකක්.. මගේ කිසිම යූටියුබ් චැනල් එකක් නැත....
    කවද්ද තියෙන්නෙ මම නම් එනවා
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මාත් කැමති.
    3ds max ටිකක් පුළුවන්. හැබැයි සල්ලි හොයන්නේ දන්නේ නෑ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඊලග එක ..මුල් ටිකේ මම මහන්සි වෙන් නෑ.. සතියක්.. දෙයක් කරන්න කියනවා විතරයි.. හැබැයි ඊලග සතියේදවස් 3ක් වත් උදවු කරනවා.. අන්තිම දවස් 3ක් විතර ලෙසටම කරන සෙට් එකට ෆයිවර් අප්වර්ක් ඔක්කොම කියල දෙනවා.. මම උබල දන්නෙත් නෑ උබල මාව දන්නෙත් නෑ.. හුදෙක් මගේ ආද්යාත්මික සුවය පමණි...