හරි කීයටද තියෙන්නෙ zoom ද? කරන්නෙඑනෝ කියන්නේ උබ රෙඩිද?? ත්රෙඩ් එකේ මම මුලින්ම කියල තියෙනවා 3න් දෙනයි ගොඩ දාන්නේ කියලා..හේතුව මට ටයිම් නෑ ... ෆිට් එකේ ... කියල තියෙන ඔක්කොටම ඕකේ නම් වරෙන්..
හරි කීයටද තියෙන්නෙ zoom ද? කරන්නෙඑනෝ කියන්නේ උබ රෙඩිද?? ත්රෙඩ් එකේ මම මුලින්ම කියල තියෙනවා 3න් දෙනයි ගොඩ දාන්නේ කියලා..හේතුව මට ටයිම් නෑ ... ෆිට් එකේ ... කියල තියෙන ඔක්කොටම ඕකේ නම් වරෙන්..
Nice leadershipඑකෙක් දෙන්නෙක් හරි වරෙන් ගොඩදාන්න... 3ඩී කරන්න ආසනම් විතරක් වරෙන්..හොඳටම උනන්දුව තියෙන 3න් දෙනෙක් ගොඩ දානවා,,
කාලය - සති 2යි
1. වෙන වැඩ බෑ
2. කියන දේ කරන්න ඕනේ මේ සති 2ක ඇතුලත
3. බ්ලෙන්ඩර් කම්පියුටර් එකේ වැඩකරන්න ඕ නේ
4. ගේම් ගහ ගහ පිස්සු කෙලින වෙලාව කැපකරන්න පුලුවන් වෙන්න ඕනේ
5. දවල් රෑ කියල දෙයක් නෑ..
6. මලගෙවල් මගුල් ගෙවල් නෑ....
සති 2න් පස්සේ සල්ලි කීයක් හරි(රුපියල් නෙමේ ඩොලර්...හොයන්න බරි උනොත් මම අතින් දෙනවා) හොයාගන්න ඕනෙම කියල හිතෙන ඕන එකෙක් වරෙන්...
කලාත්මක බව ගොඩක් ඕනෙද blender වලටමම අනිවාරෙන් එනවාඑනෝ කියන්නේ උබ රෙඩිද?? ත්රෙඩ් එකේ මම මුලින්ම කියල තියෙනවා 3න් දෙනයි ගොඩ දාන්නේ කියලා..හේතුව මට ටයිම් නෑ ... ෆිට් එකේ ... කියල තියෙන ඔක්කොටම ඕකේ නම් වරෙන්..
mama enna kamathi
Laptop - intel i5 7gen / 12 GB /SSD / Intel HD 620.
im currently jobless. man ekka wad karapu aussy client missing,minihage projects iwarai. so im serious on this boss
හෙට පටන් ගමු
නෑ සල්ලි හොයන්න කලාත්මක කිසිම දෙයක් ඕනේ නෑ.. හැබැයි සල්ලි හොයන එකෙන් එහාට යන්න කල්ලත්මක බව වටිනවා...මචන් උන ඔය අහන ප්රශ්නේ වර්ඩ් වලට ආදේශ කරල බලපන්.. ටයිප්සෙටින් කරන්න කලාත්මක බවක් ඕනේද??? බිත්ති පේන්ට් කරන එකෙක් අරන් බලපන්.. සුදුපාට තීන්ත බාල්දියක් දුන්නාම ඌට ඒක පේන්ට් කරන්න කලාත්මක බවක් ඕනේද??? හැබැයි ඌට බැරිද තව පාටක් පාවිච්චිකරල කස්ටමර්ට ලොවෙත් නැති කලාත්මක දෙයක් දෙන්න???කලාත්මක බව ගොඩක් ඕනෙද blender වලටමම අනිවාරෙන් එනවා
Naki suddek bn. remote support kare u ehe millionaire knk.ausi client ta kare monawada? Software development da?
01 year withara wada kara u ekka, dn wada iwarai bnමේ වචනේ උබ ආයේ ජීවිතේට කියන්න එපා.... මම කියනවට කියන්න එපා...කියන්නම ඕනේ නම්,නොකියා හිතේ තියාගනින්... හෙට කරමු කියන වචනේ තරම් ෆේල් වචනයක් ලොවෙත් නෑ මචන්...හෙට පටන් ගමු
මේ වචනේ උබ ආයේ ජීවිතේට කියන්න එපා.... මම කියනවට කියන්න එපා...කියන්නම ඕනේ නම්,නොකියා හිතේ තියාගනින්... හෙට කරමු කියන වචනේ තරම් ෆේල් වචනයක් ලොවෙත් නෑ මචන්...

කවද්ද තියෙන්නෙ මම නම් එනවාමම ආයෙත් කියන්නම්- උබලට ෆයිවර් එකෙන් ඕඩර් එකක් අරන් සල්ලි හොයන තැනට එනකම් මම ගයිඩ් එකක් දෙන්නම්.. මේක මගේ මානසික හිතසුව පිනිස කරන දෙයක් විතරයි.. ඒක නිසා ලංකාවේ ඕන තරම් උගන්වන යූටියුබ් චැනල් තියෙනවා... හැබැයි උබල කියනවානම් විතරක් ඒ චැනල්වල ලින්ක් එකක් හරි දාන්නම් ඕන වෙන වෙලාවට(සිංහලෙන් තියෙන නිසා)ඕනෙ නම් විතරයි///තව එකක්.. මගේ කිසිම යූටියුබ් චැනල් එකක් නැත....