අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ado lassnai ban. 🥰😍 digatama karagena yanna hamoma.

    cgpeers site eke inna ayata motion design school eke aluth blender course ekak dala thibba 500 usd wena. maru wage video eka dakkahama. eke innawanm download karagena karanna. thawa Alive! Animation course in Blender ekakuth athi.

    ------ Post added on Aug 12, 2022 at 11:18 PM
    Eke dan reg wenna bane
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,384
    113
    Eke dan reg wenna bane
    ow aye dena ekak naha sahena kalekata. cgpersia forum eke mage account eka ekek koma hari aragena eka ganna admin ekka katha karahama kiwwa aye register open karanne nathiwei kiyala awurudu bara ganakata. cgpeers eketh ehema wei godak durata.
    kalin register une nadda? ☹️
     
    • Like
    Reactions: kinkon and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    Candid-B-EK.png

    එළකිරි කාර් එකක් හැදුවා. මේක render කරන්න පැය 4යි විනාඩි 20ක් ගියා. ඊයෙ රෑ 12ට විතර render වෙන්න දාලා උදේ 5ට නැගිටල ඉවර කරේ. CPU Render කරේ. හොඳ GPU එකක් තිබ්බ නම් සුපිරි.
    wadiya hitthanna epa thamanta nathi dewal.. thiyena deyen wade karagena yanna.. nathi dewal karaganna site tiyenwa ona tharam(render farm) asawen wade karanna.... gamanak tiyenawa..




    godak dewal nathu taramatami hoda,,,, ethakota thama hama dema ahu wenne.....mama ada kiuwa kiyala mathaka tiya ganin machan..

    එහෙම වෙන්නෙ කොහොමද බන් ? මොකක්ද GPU එක ? GPU එක select කරල ආයෙ blender restart කරල බලපන්. cycle නොදා evee දාපන්. out come එකේ ලොකු difference එකක් එන්නෙ නෑ හරියට tweak කරොත්. මගේ GPU එක පෙන්නන්නෙවත් නෑ. ඉතින් evee තමයි. :(
    machan wade asawen karoth , dannema natuwa pc ekak ganenawa... karagena yaman machan...
    ------ Post added on Aug 13, 2022 at 12:55 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් මොකද වෙන්නෙ ? කට්ටිය ගොඩ ගියාද?

    තාම ඉගෙනගන්න උන් ඉන්නවද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,255
    113
    එකමත් එක රටක
    මම නිකන් dl කරට කරන්නේ නැහැ බන්. ඔයා කරනවද ඕවා. සම්පුර්ණ project එකම.

    same.
    සමහර ඒව කරනව..
    සමහර ඒව සම්පුර්න බලනව..

    හොද ඒව දැක්ක වෙලාවේ බාගත්තේ නැත්නම් පස්සේ අමතක වෙනව සර්ච් කරලවත් හොයාගන්න බැරිවෙන්න
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,539
    1,924
    113
    blender kiyanne open source project ekak neda? man dakka godak linux use karana aya blender gimp wage software use karawna

    aAlternative to adobe product
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    දැන් මේ වැඩේ උනාද
    හොඳ ප්‍රශ්නයක්.. හැමෝටම ඕනේ සල්ලි.. ඒත් ටැලන්ට් එකක් හදාගෙන සල්ලි හොයාගන්න පුලුවන් කියනදේ තේරුම් ගන් නෑ... ටැලන්ට් මච්න් දිය කරල පොවන්න බෑ... හැබැයි මේ ත්‍රෙඩ් එක දාද්දි මම හිතුවා අඩුම 3න් දෙනෙක් වත් විස්වාසයෙන් වැඩේ කරයි කියල... නෑ .. හැමෝම අඩමානයෙන් ඉන්නේ...හැබැයි තමන්ට පුලුවන් කියල විස්වාසයෙන් වැඩේට බැස්සොත් කවුරුහරි... අන්න ඒ කෙනා මම ගොඩ දානවා මයි... ඔන්න අදත් කිවුවා...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හොඳ ප්‍රශ්නයක්.. හැමෝටම ඕනේ සල්ලි.. ඒත් ටැලන්ට් එකක් හදාගෙන සල්ලි හොයාගන්න පුලුවන් කියනදේ තේරුම් ගන් නෑ... ටැලන්ට් මච්න් දිය කරල පොවන්න බෑ... හැබැයි මේ ත්‍රෙඩ් එක දාද්දි මම හිතුවා අඩුම 3න් දෙනෙක් වත් විස්වාසයෙන් වැඩේ කරයි කියල... නෑ .. හැමෝම අඩමානයෙන් ඉන්නේ...හැබැයි තමන්ට පුලුවන් කියල විස්වාසයෙන් වැඩේට බැස්සොත් කවුරුහරි... අන්න ඒ කෙනා මම ගොඩ දානවා මයි... ඔන්න අදත් කිවුවා...
    උගන්නන්න පටන් ගත්තද
    මටත් උගන්නපංකො.
     
    • Like
    Reactions: RottenCOLT