මම අද කනු ටිකක් හිට්ටෝලා පෙරලෙද්දි කුඩුවෙන animation එක හැදුවා.සුපිරි වැඩක් මමත් බ්ලෙන්ඩර් කරනවා අව්.5-6 ඉදන් හොබි එකට කරන්නේ
blender කියන්නේ free සුපිරිම 3D සොෆ්ට්වෙයා එකක්
machan kochchara tutorials baluwath set wen nathi dewal tikak tiyenawa experince ekath ekka haduna.. anna e tika kohomath kiyala dennam.. mata dawas 2k witara wadiya enna wen ne... habai wade atha arinna epa... mama kohoma hari goda danawa.. ekama de one,unanduwa wiratai...@tinto brass මම box ගත්තාම ඒවා සේරම එකම පාට එනවනෙ තනි box එකක් අරභයා දැම්මත් හදාගන්නෙ කොහොමද
oyata hoda graphics card ekak nathtnam animation ekak render karaganna godak wela yanawa. samahara animation hoda graphics card ekakin wunath render karanna days/weeks yana puluwan. mewage welawata oyage project files render farm ekakata upload karala podi ganak pay karala render karaganna puluwan, free ewath thiyenawa. google search karala balanna 'render farms for blender'Render farm gana poddak kiyanna please. Thanks
TFS BROoyata hoda graphics card ekak nathtnam animation ekak render karaganna godak wela yanawa. samahara animation hoda graphics card ekakin wunath render karanna days/weeks yana puluwan. mewage welawata oyage project files render farm ekakata upload karala podi ganak pay karala render karaganna puluwan, free ewath thiyenawa. google search karala balanna 'render farms for blender'

මචන් තව දවස්ක් 2ක් පට්ට බිසී වෙනවා.. හැබැයි අහල තියෙන හැම දේටම උත්තට ඊට පස්සේ දෙනවා...
1. මෙගෙන් ඉගෙනගන්නවට වඩා උබලට ලේසියෙන් යූටියුබ් එකෙන් ඉගෙනගන්න පුලුවන්... පුලුවන් තරම් බේසික් ඒවා කරන්න... කොච්චර කරත් හිරෙවෙන තැන් තියෙනවා.. ඉන්න ඒවා ගොඩ දාගන්න එක තමා ගමනක් යනවා කියන්නේ( සිංහලෙන් ඕවට කියන්නේ ගුරු මුංශ්ටිය....)අන්න ඒටික මම කියලා දෙනවා....
machan meke dhaapan.. reply kare nattam pm ekak dapan.. reply kare ne kiyanne dakala ne....මචන් සිරාවට හිරෙවෙන තැන් තියෙනවා ..ඒවට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් හොදයි... මේ post එකේ දාන්නද ?
එහෙම වෙන්නෙ කොහොමද බන් ? මොකක්ද GPU එක ? GPU එක select කරල ආයෙ blender restart කරල බලපන්. cycle නොදා evee දාපන්. out come එකේ ලොකු difference එකක් එන්නෙ නෑ හරියට tweak කරොත්. මගේ GPU එක පෙන්නන්නෙවත් නෑ. ඉතින් evee තමයි.donut eka hadala render walata graphic card eka select kara witarai blender eka left
