cycle dala cuda walin gpu ekata tick eka damma witarai badu close. karapu okkoma iwarai. save karalat naඑහෙම වෙන්නෙ කොහොමද බන් ? මොකක්ද GPU එක ? GPU එක select කරල ආයෙ blender restart කරල බලපන්. cycle නොදා evee දාපන්. out come එකේ ලොකු difference එකක් එන්නෙ නෑ හරියට tweak කරොත්. මගේ GPU එක පෙන්නන්නෙවත් නෑ. ඉතින් evee තමයි.![]()

අඩුපාඩු තියෙනවා. මට අර prototype sprinkles ටිකවත් camera view එකෙන් අයින් කරන්න අමතක වුණා. මේ 10sec video එක render කරන්න පැය 2ක් ගියා.![]()
මචන් ඉන්දියන් හැතත බුරුත්ත මේවට අරක්ගෙන ඉන්නේ.. අපේ එඋන් මේ සයිට් වල රඟනවා බලන්න සිරාවටම ආසයි බන්...Thanks. Apith Innawa.
Fiverr eke okkoma indian unui pakkoiමචන් ඉන්දියන් හැතත බුරුත්ත මේවට අරක්ගෙන ඉන්නේ.. අපේ එඋන් මේ සයිට් වල රඟනවා බලන්න සිරාවටම ආසයි බන්...
![]()
එළකිරි කාර් එකක් හැදුවා. මේක render කරන්න පැය 4යි විනාඩි 20ක් ගියා. ඊයෙ රෑ 12ට විතර render වෙන්න දාලා උදේ 5ට නැගිටල ඉවර කරේ. CPU Render කරේ. හොඳ GPU එකක් තිබ්බ නම් සුපිරි.

ado lassnai ban.![]()
එළකිරි කාර් එකක් හැදුවා. මේක render කරන්න පැය 4යි විනාඩි 20ක් ගියා. ඊයෙ රෑ 12ට විතර render වෙන්න දාලා උදේ 5ට නැගිටල ඉවර කරේ. CPU Render කරේ. හොඳ GPU එකක් තිබ්බ නම් සුපිරි.