අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජන

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජන

අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්‍රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක්

Tirumala.jpg

ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය බදාදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්‍රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .
මෙම අවස්ථාවේදී ....මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .
කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී ඇත .
පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය .
පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .
තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.
පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.
මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි.ඒවගේම මෑත ඉතිහාසයේ කිසිදිනක් තිරුපති දේවාලයේ දොරෙහි අගුල වැඩ නොකරනවා හෝ රන් යතුර කැඩෙනවා තමන් අසා නොමැති බවත්ය ...
මහා විපතක් අත ලග බවත් මෙය ඉන්දියාවටත් අසුබ බව තවත් පිරිසකගේ අදහසයි
මෙම සිදුවීම වාර්තාකළ ඉන්දීය වෙබ් අඩවි සහ පුවත් පත් සදහා පහත සදහන් ලින්ක් හරහා සම්බන්ද විය හැක
http://timesofindia.indiatimes.com/…/articlesh…/46292875.cms
http://www.chennaitodaynews.com/tirumala-lock-broken-to-ensure-darshan-for-sri-lankan-president
 
Last edited:
  • Like
Reactions: sbanurada

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මහින්දට දුන් පොරෝන්දුව ඉටු කර දීමට දෙවියන්ට නොහැකිවී ම නිසා මයිත්රියෙන් පාලනය ලබා ගත් උත්තමයා ට මුහුණ දීමට නොහැකිව දෙවියන් එසේ ලජාව ප්‍රකාශ කරනු වස් ඉසේ සිටි අත්ර මින් පසු දේවත්වයේ නිසි ලෙස යහපාලනයෙන් කටයුතු කිරීමට පොරොන්දු වී ඇති බව දේව බවනෙන් වාරතා වේ

    ..c නෙවස්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැක්කනෙ මෛත්‍රී ලොක්කට තියෙන සැලකිල්ල. දොර අරින්න බැරි නම් කඩල හරි දෙන්නෙ:P:P

    Mahindaya giya nm harola ewanawa bn :P:P kohomada salakilla

    ඔව් බන්.. මර සැලකිල්ලක් ඉන්දියාවෙන් තියෙන්නේ.. ඉන්දියාවේ රූකඩේ නිසා වෙන්නැති...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරිසේන දෙයියන්ටත් කෙලවලා ඇවිල්ලා තියෙන්නේ....මම හිතන්නේ දොර කඩලා දෙවියන්ව නිදහස් කරලද කොහෙද ....එල ඩයල් එකක්නේ රාවනා පාර්ට් 2 ...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තව දුරටත් දේශපාලනය යට දෙවියන් ගාව නොගනා ලෙසත් අපේ පාඩුවේ සිටීමට ඉඩ දෙන ලෙසත් ඉල්ලා ඇත ,හැකි ඉක්මනින් ස්වාදීන කොමිෂන් සබා ඇතිකර දේව බවනේ සවාදිනත්ව්‍යය රැකීමට කටයුතු කරන ලෙසත් දෙවියන් විකුණා මුදල් ගැරීම නැවතීම සදහා වහා පනතක් ගෙන එන ලෙස ඉල්ලා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ ,,,,UPDATE
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් බන්.. මර සැලකිල්ලක් ඉන්දියාවෙන් තියෙන්නේ.. ඉන්දියාවේ රූකඩේ නිසා වෙන්නැති...


    ලොල්, ඉසන්ට් ඉට් ?

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්‍රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක්
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දැක්කනෙ මෛත්‍රී ලොක්කට තියෙන සැලකිල්ල. දොර අරින්න බැරි නම් කඩල හරි දෙන්නෙ:P:P
    :yes:තියන බාදා කඩාගෙන ඉදිරියට යා හැකි ජනතිපති කෙනෙක් රටට ලැබීම ජනතාවගේ ත් රටෙත් වාසනාවක්
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    රනින් කල දොරක් වුව දිරාගිය දණ්ඩක් සේ කඩා බිද දමා හින්දු භූමියේදී ලාංකීය ශක්තිය ලොවටම පෙන්වූ අභිමානවත් නොසැලෙන නායකත්වයට අපේ ගෞරවය :):lol::P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනින් කල දොරක් වුව දිරාගිය දණ්ඩක් සේ කඩා බිද දමා හින්දු භූමියේදී ලාංකීය ශක්තිය ලොවටම පෙන්වූ අභිමානවත් නොසැලෙන නායකත්වයට අපේ ගෞරවය :):lol::P

    :lol::lol::lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්‍රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක්

    කාටද බන් මෙකෙන් අසුබයි කියන්නෙ? තිරුපතියටද නැත්නම් මුලු ඉන්දියාවටමද ?:baffled:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කාටද බන් මෙකෙන් අසුබයි කියන්නෙ? තිරුපතියටද නැත්නම් මුලු ඉන්දියාවටමද ?:baffled:
    මෛත්‍රීට ලංකාවට සහ ඉන්දියාවට...
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හාපෝ මෙයා මාර මිත්‍යා දෘෂ්ඨිකයෙක් නේ. මෙහෙම මිත්‍යාදෘෂ්ටිකයෙක්ටද රට බාර දීල තියෙන්න
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රඹා;17943401 said:
    හාපෝ මෙයා මාර මිත්‍යා දෘෂ්ඨිකයෙක් නේ. මෙහෙම මිත්‍යාදෘෂ්ටිකයෙක්ටද රට බාර දීල තියෙන්න
    අපෝ එහෙම කියන්න එපා යකෝ ජාති වාදය ආගම් වාද ඇති වෙනවා...:lol::lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපෝ එහෙම කියන්න එපා යකෝ ජාති වාදය ආගම් වාද ඇති වෙනවා...:lol::lol:

    උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිපල කියන්නෙ නෑලු ඉස්සරහට මොකද ඒක ජාතිවාදී ප්‍රකාසයක් වෙනවලු ජාතිවාදය ඇවිස්සීමක් වෙනවලු.