අති විශේෂ ගැසට්ටුව

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.


    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය මත වරාය සේවකයන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹි සිටියදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබීම විශේෂයක් දරයි.


    http://documents.gov.lk/files/egz/2021/1/2212-58_S.pdf

    [එක පාරක් වරායෙ පිකට් කරල සේරම සිංග දීල උන්ව up කරගත්ත. මේක ගහපු එක හොදයි. මොන මගුල කරන්නත් තියෙන ආදායමවත් රැක ගන්න ඕන.]
     
    • Like
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ප්‍රශ්නෙ දැනටම විසදිලා ඉවරයි ගොඩක් දුරට, සදුදට තිරණය ගත්තම ,

    විකුණනවෝ කියල කැගහපු ගු ඇන් පි ගොන් බඩු ආයෙ පච වෙනව, අලුතින් ෆේක් හදාගෙන තමයි කිරියට එන්ඩ වෙන්නෙ ලොල්
     
    • Like
    Reactions: sithija.h

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය ප්‍රශ්නෙ දැනටම විසදිලා ඉවරයි ගොඩක් දුරට, සදුදට තිරණය ගත්තම ,

    විකුණනවෝ කියල කැගහපු ගු ඇන් පි ගොන් බඩු ආයෙ පච වෙනව, අලුතින් ෆේක් හදාගෙන තමයි කිරියට එන්ඩ වෙන්නෙ ලොල්
    සදුද mokada wenne bn?...........
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සදුද mokada wenne bn?...........

    Character 01: yakoo moka virudda unath wikunanawamai

    Character 02: Na wikunan na. Kawda kiwwe.

    https://economynext.com/governments...ani-group-the-ect-terminal-is-positive-78019/

    Government’s decision to award the Adani group the ECT terminal is positive​

    BY DR. JEHAN PERERA - EXECUTIVE DIRECTOR NATIONAL PEACE COUNCIL | Tuesday January 19, 2021 12:22

    ECONOMYNEXT – President Gotabaya Rajapaksa has announced that the government will be entering into an agreement with the Adani Group based in India to offer them 49 per cent of the shares in a joint venture company. This joint venture will include Japanese government financing and will manage one of the terminals in Colombo port. The entry of Adani Group into Colombo port has been opposed by a wide coalition of organisations ranging from port workers and left political parties to nationalists and civil society groups. These groups have little in common with each other but on this particular issue, they have made common cause and even held joint protests together. The main thrust of their objections is that control over the East Terminal of Colombo port will pass into foreign hands and result in an erosion of Sri Lankan sovereignty.

    https://www.thehindu.com/news/natio...rminal-says-gotabaya/article33570482.ece/amp/
     
    Last edited:
    • Haha
    Reactions: SDCR

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    හරි සේවාව අත්‍යවශ්‍ය කරා , ඇයි එකට ඉතින් මේ වැඩකරන එව්වෝ කැ ගහන්නේ මේක හොදයි නේ බන් , ලංකාවේ ON GOING OPERATIONS එකක් තියෙනාවනේ!!!
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය නැගෙනහිර පරියන්තය කියන්නේ මුලාවක්. තිරේ පිටිපස්සේ මොකක් හරි ලොකු තිර රචනයක් යනවා වගේ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය නැගෙනහිර පරියන්තය කියන්නේ මුලාවක්. තිරේ පිටිපස්සේ මොකක් හරි ලොකු තිර රචනයක් යනවා වගේ
    Ow. Ekathama final Drama session ekata Wimal bassuwe  Real game eka passe aranchi wei. UNO protest joke version 2 da dan na. Mey para Thabili wathurath na kollata😂😂
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113


    විමල්ගෙ දෙවෙනි නාඩගම ද ? තුන්වෙනි නාඩගම ද?

    1.එක්සත් ජාතින්ගෙ ඔෆිස් ගාව තැබ්ලි බීම
    2. බැසිල් ගන්නෙපා 20 එපා
    3.අදානි එපා

    ඉරාජ්ගෙ ගහ උඩ කොළඹ ගොවියා නාඩගම ඇතුලු රස රැසක්
     
    • Haha
    Reactions: errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය ප්‍රශ්නෙ දැනටම විසදිලා ඉවරයි ගොඩක් දුරට, සදුදට තිරණය ගත්තම ,

    විකුණනවෝ කියල කැගහපු ගු ඇන් පි ගොන් බඩු ආයෙ පච වෙනව, අලුතින් ෆේක් හදාගෙන තමයි කිරියට එන්ඩ වෙන්නෙ
    wimale da kiwe? 😂 😂 😂 😂
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH


    විමල්ගෙ දෙවෙනි නාඩගම ද ? තුන්වෙනි නාඩගම ද?

    1.එක්සත් ජාතින්ගෙ ඔෆිස් ගාව තැබ්ලි බීම
    2. බැසිල් ගන්නෙපා 20 එපා
    3.අදානි එපා

    ඉරාජ්ගෙ ගහ උඩ කොළඹ ගොවියා නාඩගම ඇතුලු රස රැසක්

    labbak hoyn avith.........
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක


    විමල්ගෙ දෙවෙනි නාඩගම ද ? තුන්වෙනි නාඩගම ද?

    1.එක්සත් ජාතින්ගෙ ඔෆිස් ගාව තැබ්ලි බීම
    2. බැසිල් ගන්නෙපා 20 එපා
    3.අදානි එපා

    ඉරාජ්ගෙ ගහ උඩ කොළඹ ගොවියා නාඩගම ඇතුලු රස රැසක්


    danam mekige look eka shape kalin nikan kollek wage hitiye. :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: kinkon

    Similar threads