අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

    ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත

    2096-61_S-1.jpg

    ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇත
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේකට හේතුව ඡන්දයක් ලඟ හින්දද

    ඔව් ඒක වෙන්නේ ඇති ආන්ඩුව විසුරුවන්නත් ගැසට් එකක් ගහන්න ඔන ආරක්ෂක අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපති යටතේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ඔන්න දැන් අතිවිශේෂ ගැසට් 2 ප්‍රින්ට් කරන්න ෆයිල් ටික පෙන් එකක දාල අරං යද්දී මගදී උස්සන්න රනිල් ගේ සෙට් එකක් ප්ලෑන් කරලා ලු
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් ඒක වෙන්නේ ඇති ආන්ඩුව විසුරුවන්නත් ගැසට් එකක් ගහන්න ඔන ආරක්ෂක අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපති යටතේ

    දැන් හිටං ලොක්ක මොනවද කරන්නෙ කියල ඌවත් දන්නෙ නැතිව ඇති බන්..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔන්න දැන් අතිවිශේෂ ගැසට් 2 ප්‍රින්ට් කරන්න ෆයිල් ටික පෙන් එකක දාල අරං යද්දී මගදී උස්සන්න රනිල් ගේ සෙට් එකක් ප්ලෑන් කරලා ලු
    :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    දැන් හිටං ලොක්ක මොනවද කරන්නෙ කියල ඌවත් දන්නෙ නැතිව ඇති බන්..

    මහින්ද ලොක්ක පොරට මාටර ගුරුකමක් කරලා

    හිටං තනිකර කෙලින්නේ පිස්සු
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,175
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඒක වෙන්නේ ඇති ආන්ඩුව විසුරුවන්නත් ගැසට් එකක් ගහන්න ඔන ආරක්ෂක අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපති යටතේ

    අන්දුව විසිරුවන ගැසට් එක ප්‍රින්ට් කරන්න

    අද සෑ මොකක් හරි වෙයි වගේ හිටං :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    අද සෑ මොකක් හරි වෙයි වගේ හිටං :rolleyes:

    දැනටමත් වෙලා හිටං

    මෙහෙ මිනිස්සු පාරවල් වල හිටගෙන බලාගෙන ඉන්නව ආණ්ඩුවෙන් නිව්ස් එකක් එනකං
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,175
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඔව් කස කාරයෝ එනවා කියන්නේ පෙරහැරත් ලග ලගම එනවා :yes:
    :rolleyes:
    දැනටමත් වෙලා හිටං

    මෙහෙ මිනිස්සු පාරවල් වල හිටගෙන බලාගෙන ඉන්නව ආණ්ඩුවෙන් නිව්ස් එකක් එනකං

    ඡන්ද කාලෙ කියන්නෙ ෆුල් ආතල්නෙ සිංහලුන්ට,අවුරුදු වගේ තමා :lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැනටමත් වෙලා හිටං

    මෙහෙ මිනිස්සු පාරවල් වල හිටගෙන බලාගෙන ඉන්නව ආණ්ඩුවෙන් නිව්ස් එකක් එනකං
    උබ ඒ පාර මගේ රාජකාරිය පටන් ගත්තද? එහෙම ඔට්ටු නැහැ. පබ්ලික් පැනික් මගේ අමාත්යන්ශේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔන්න දැන් අතිවිශේෂ ගැසට් 2 ප්‍රින්ට් කරන්න ෆයිල් ටික පෙන් එකක දාල අරං යද්දී මගදී උස්සන්න රනිල් ගේ සෙට් එකක් ප්ලෑන් කරලා ලු

    චතුර සේනාරත්න පෙන් එක අරන් දුවන්න හදලා ඒ පාර STF එකෙන් එනකොට පෙන් එක ගිලලා අන්න මිනිහව හොස්පිට්ල් ගෙනිහිල්ලා වස්තියක් කරලා පෙන් එක එලියට ගන්න :oo:
     
    Similar threads