සියලු වාර්තා බිඳ හෙලමින් අති සාර්ථක ලෙස මාලිමා රජය වසරක් ආසන්නයට ලඟා වෙමින් සිටි .
සියලු දෙනාම හිතුවේ රැඩිකල්, කොමියුනිස්ට් වාදී රටක්, නමුත් සියලු විපක්ෂයේ බලාපොරොත්තු සුන් කරමින් ධනවාදී ආණ්ඩු ක්‍රමයක් ජනතාවට ලබා දී තිබේ .
ඔබේ සහයෝගය දිගටම ලබාදෙන්න.
ඔවුන් කල සේවය මෙම ත්‍රෙඩ් එකේ කොටගෙන යන්න.
මුලින්ම පාස්පෝට් පෝලිම මහමර්ගයෙන් නැති කරා (කාර් පාක් එකේ තියෙන්නේ, පෙන්නේ නැහැ නේ)
ඔබේ හදවතට දැනුනු සේවයන් කොටගෙන යන්න