අති සාර්ථකව තිරගතවේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සියලු වාර්තා බිඳ හෙලමින් අති සාර්ථක ලෙස මාලිමා රජය වසරක් ආසන්නයට ලඟා වෙමින් සිටි .

    සියලු දෙනාම හිතුවේ රැඩිකල්, කොමියුනිස්ට් වාදී රටක්, නමුත් සියලු විපක්ෂයේ බලාපොරොත්තු සුන් කරමින් ධනවාදී ආණ්ඩු ක්‍රමයක් ජනතාවට ලබා දී තිබේ .

    ඔබේ සහයෝගය දිගටම ලබාදෙන්න.

    ඔවුන් කල සේවය මෙම ත්‍රෙඩ් එකේ කොටගෙන යන්න.

    මුලින්ම පාස්පෝට් පෝලිම මහමර්ගයෙන් නැති කරා
    (කාර් පාක් එකේ තියෙන්නේ, පෙන්නේ නැහැ නේ)

    ඔබේ හදවතට දැනුනු සේවයන් කොටගෙන යන්න

    Ge7QBz5acAATy3F
     
    • Haha
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ

    මහා රිලවු සංගණනයක් කරා

    ආපු ගමන් නිදන් හැරුවා

    දැන් ගංජා වවන්න යනවා
     
    • Haha
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    සමාජවාදී රෙද්දවල් කොහොමත් අද කාලේ කොරන්න බෑ
    දැන් රට දුවන්නේ හරි ට්‍රැක් එකේ. එච්චරයි.
    වඳ පොනිලගේ, නාකි මයිනගේ, බූරු සජියගේ කුක්කෝ දැන් කෙඳිරි ගාපල්ලා

    ජනතාව දිගටම මාලිමාවට!
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත

    මහා රිලවු සංගණනයක් කරා

    ආපු ගමන් නිදන් හැරුවා

    දැන් ගංජා වවන්න යනවා
    මන්ත්‍රිගේ ලියුමට තියන තැන නැති කරා

    රනිල් හිරේ යනකම් නින්ද යන් නැ කිව්ව එකෙක්‍ට දැන් හිරේ නිදාගන්න සෙට් කරා

    දුශණය 0 කරලා රට බංකොලොත් කරා

    ඉතිහාස විශය අහක් කලා

    පාතාලේ ඕල් ටයිම් හයි එකක් ඇති කරා

    ටිකට් මාෆියාව නැතිකරලා රාජ්ය ආදායම අහිමි කරා
     
    • Haha
    Reactions: Asmodeus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සමාජවාදී රෙද්දවල් කොහොමත් අද කාලේ කොරන්න බෑ
    දැන් රට දුවන්නේ හරි ට්‍රැක් එකේ. එච්චරයි.
    වඳ පොනිලගේ, නාකි මයිනගේ, බූරු සජියගේ කුක්කෝ දැන් කෙඳිරි ගාපල්ලා

    ජනතාව දිගටම මාලිමාවට!
    අනිවා බ්‍රෝ
    කෙඳිරි ගාන ඒවා එහෙම්මම ගියදෙන්
    තව අවුරුදු 10ක් මෙහෙම යන්න ඕන
    තවම අවුරුද්දක් නැහැ නේ
    හොඳට දැනෙන්න ඕන
     
    • Love
    Reactions: nalin0001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මන්ත්‍රිගේ ලියුමට තියන තැන නැති කරා

    රනිල් හිරේ යනකම් නින්ද යන් නැ කිව්ව එකෙක්‍ට දැන් හිරේ නිදාගන්න සෙට් කරා

    දුශණය 0 කරලා රට බංකොලොත් කරා

    ඉතිහාස විශය අහක් කලා

    පාතාලේ ඕල් ටයිම් හයි එකක් ඇති කරා

    ටිකට් මාෆියාව නැතිකරලා රාජ්ය ආදායම අහිමි කරා
    දැන් චූ කරලා නිදා ගනින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    පෙට්ටි හිස් , කැන්ටිම ආදායම නැති උනා
    හිස් පෙට්ටි ඇදන් ගියා ඩිසල් නිකරුනේ වියදම් උනා
    එජන්තයන්ගෙන් ටිකට් ගත්ත අයට ටිකට් මුදල් විදේශිකයන්ට දෙන්න වෙලා සංචාරක කර්මාන්තයට මරු පහරක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    පෙට්ටි හිස් , කැන්ටිම ආදායම නැති උනා
    හිස් පෙට්ටි ඇදන් ගියා ඩිසල් නිකරුනේ වියදම් උනා
    එජන්තයන්ගෙන් ටිකට් ගත්ත අයට ටිකට් මුදල් විදේශිකයන්ට දෙන්න වෙලා සංචාරක කර්මාන්තයට මරු පහරක්
    Empty seats okkoma paid ney ban. Salli nathi wune mafia ewunta.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    චන්දෙට කලින් තිබුන සිලිබයියොයි සජබයියොයි බයියොයි කුරුට්ටොයි ඔක්කොගෙම ඇඬියාවල් බොරු වෙලා තියෙනවා.දැන් උන් අඬන්නෙ හාමුලා නැති දුකට.මාලිමාවෙ උන්ගෙ කටවල් වලින් එන මොංගල් කතායි ඉඳල හිටල කරන පොඩි පොඩි ට්‍රැක් වැඩයි විතරයි දැන් අල්ලගන්න වෙලා තියෙන්නේ.ඒවත් තව ටික කාලයක් වෙද්දි නැති වෙනවා.කොහොමත් අවුරුදු දහයක් වත් අඬන්න වෙයි උන්ට.ආණ්ඩුව හෙමින් ඉස්සරහට යයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    Empty seats okkoma paid ney ban. Salli nathi wune mafia ewunta.
    ඔව් මාෆියා කාරයන්ට ආයේ ඒ සල්ලි දෙන්න උනා වක්‍රව සංචාරක ආදායම් අහිමි උනා

    චන්දෙට කලින් තිබුන සිලිබයියොයි සජබයියොයි බයියොයි කුරුට්ටොයි ඔක්කොගෙම ඇඬියාවල් බොරු වෙලා තියෙනවා.දැන් උන් අඬන්නෙ හාමුලා නැති දුකට.මාලිමාවෙ උන්ගෙ කටවල් වලින් එන මොංගල් කතායි ඉඳල හිටල කරන පොඩි පොඩි ට්‍රැක් වැඩයි විතරයි දැන් අල්ලගන්න වෙලා තියෙන්නේ.ඒවත් තව ටික කාලයක් වෙද්දි නැති වෙනවා.කොහොමත් අවුරුදු දහයක් වත් අඬන්න වෙයි උන්ට.ආණ්ඩුව හෙමින් ඉස්සරහට යයි.
    මොංගල් කතා ප්‍රවණතාවය ඉහල යනවා . වෙස් මුහුණු බැදන් ආවත් නෑ අපි රැවටෙන්නේ
    බැටලු ගොවිපලට රිංගලා ඉන්න නරි
    ------ Post added on Aug 14, 2025 at 9:43 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඔව් මාෆියා කාරයන්ට ආයේ ඒ සල්ලි දෙන්න උනා වක්‍රව සංචාරක ආදායම් අහිමි උනා
    අසාදාරණ ආදායම්, සුද්ද කරන්න එපා උන්ව