අති_දුර්ලභ_ඡායාරූප

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අති_දුර්ලභ_ඡායාරූප

    මාර්ටීන් ලූතර කිං,ෆ්ලොරීඩාහි සුදු ජාතිකයන් සදහා පමණක් වෙන් වු අවන්හලකට ඇතුල්වීමේ වරදට අත්අඩංගුවට ගැනීම, 1964

    53408441_954987898033120_1707057034085531648_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    VI ලෙනින්ගේ අවසන් ඡායාරූපය 1923 මැයි 15 ගෝර්කි හිදි.
    53336708_954987948033115_8999597768217460736_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දෙවන ලෝක යුද්ධයේ ඔස්වීට්ස් වධකාගාරය තුල මරාදැමුණු යුදෙව්වන්ගේ මංගල මුදු 1945

    52964833_954987981366445_4557419304210923520_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇල්බට් අයින්ස්ටයින් සහ චාලි චැප්ලින්, city lights චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙමින් 1931 ජනවාරි 20
    52898525_954988044699772_4666813753327616000_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලොව ප්‍රථම සෙල්ෆි ඡායාරූපය, රොබට් කොර්නේලියස් 1839 ෆිලඩෙල්ෆියාව
    52724321_954988114699765_9086462906253443072_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලෝක ප්‍රකට shrek චරිතය සදහා පාදක කොටගත් ප්‍රංශ ජාතික මල්ලවපොර ශූරයා, මෞරිස් ටිලෙට්
    52989674_954988161366427_4569435179596120064_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒකාධිපතියන් දෙදෙනෙකුගේ හමුවීම, ප්‍රංශය යටත් කර ගැනීමෙන් පසු ඇඩොල්ෆ් හිට්ලර් නැපෝලියන් බොනපාට්ගේ සොහොනට ආචාර දැක්වීම 1940
    52979932_954988254699751_4268716524606324736_n.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මාර්ටීන් ලූතර කිං,ෆ්ලොරීඩාහි සුදු ජාතිකයන් සදහා පමණක් වෙන් වු අවන්හලකට ඇතුල්වීමේ වරදට අත්අඩංගුවට ගැනීම, 1964

    53408441_954987898033120_1707057034085531648_n.jpg

    Ade meka nam dakkama, duka thiuna
    Asia unth e kale ohoma salakala thiyenne
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාබුල් ඇෆ්ගනිස්තානය 1972(ඉස්ලාමීය විප්ලවයට පෙර)
    52825976_954988304699746_4850339883434115072_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තනි රෝදයේ මෝටර් සයිකලය, 1931, උපරිම වේගය පැයට සැතපුම් 93ක් බව කියැවේ
    53355824_954988374699739_5629496265743007744_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ප්‍රථම නිල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 1859
    52966836_954988474699729_3699842114771746816_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    වසර 110ක් පැරණි මත්ස්‍ය මුත්‍රාශ පටල වලින් සෑදු උපත් පාලන කොපු
    ( එකක් දහවතාවක් භාවිතා කිරීමට හැකි බව කියැවේ)
    52887346_954988558033054_4605551087141781504_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමග ජොනි ඩෙප් 1993
    53321665_954988628033047_7617078070859530240_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලොව ප්‍රථම එකම ස්වයං අනුබද්ධ ශල්‍යකර්මය 1961 මැයි 01
    53068867_954988701366373_6036842281334472704_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇල්බට් අයින්ස්ටයින් වයස අවුරුදු 14දී 1893
    52937453_954988731366370_2924843707481980928_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙකු වන පැබ්ලෝ පිකාසෝ සිය චිත්‍රාගාරය තුල 1956
    52911817_954988804699696_4671224358323093504_n.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇල්බට් අයින්ස්ටයින් මියයන දින ඔහුගේ අධ්‍යන මේසය, 1955 අප්‍රේල් 18
    53073152_954988874699689_6697606073357959168_n.jpg