> අතීතයෙන් ලිපියක් <
එකල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (ජනතා විමුක්ති පෙරමුණ) රටපුරා පැතිරූ භිෂණය ගැන තොරතුරු සහ මතකයන් ඇති අය තවත් ඇතුවායැයි සිතන්නෙමු.
එලෙස ඔවුන් රටපුර භිෂණය වපුරවමින් (ඔවුන් පමණක් නොව එකල පැවති රජයද සිදුකලේ භිෂණය වැපිරවීමයි) ගමේ නගරයේ රටේ ප්‍රසිද්ද පුද්ගලයින්, ග්‍රාම නිලධාරින්, ගමේ සමිති සමාගම් නායකයින්, රටේ ප්‍රසිද්ද කලාකරුවන්, මාධ්‍යවේදීන් වෙත එවන ලද මරණ තර්ජන ලිපි එකල මහත් ප්‍රසිද්දියක් ඉසිලුහ. එවන් මරණ තර්ජනයක් ලද කලාකරුවෙක් වන සයිමන් නවගත්තේගම මහතාට ලැබුණු එම ලිපිය පහතින් දැක්වේ.
සයිමන් නවගත්තේගම කලා කරුවාට ජනතා විමුක්ති පෙරමුණ විසින් යවන ලද මරණ තර්ජන ලිපිය
ස්තුතිය ඔහුගේ බෑනනුවන් වන හර්ෂ අරවින්දට