> අතීතයෙන් ලිපියක් <

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,570
    10,126
    113
    අපෙ පැත්තෙ ගෙවල් ගොඩක පවුලෙ තාත්ත නෑ ! එක්කො මරල එක්කෝ අතුරුදන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අපේ මාමා ඒ කාලේ කැම්පස් එකේ ජේවීපී
    අපේ සීයා UNP ශාඛා සමිති සභාපති
    සීයව මරන්න ජවිපෙන් හොයනවා
    මාමව උස්සන්න පොලිසියෙන් හොයනවා
    කොහොමහරි ඒ දෙන්නා බේරුනා
    එත් පවුලේ තුන් දෙනෙක් මැරුනා
    ඒවා පොලිසියෙන් කලේ


    මවත් පෝලිමේ එක්කගෙන ගිහින් ගෝනි බිල්ලෙක්ට පෙන්නුවා ඒ කාලේ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔහොම ලියුමක් අපේ තාත්තාටත් ඇවිල්ල තියනව. මාතර තිබ්බ ගෙදර මම ළගෙයක් වගේ පේන්න සුදු කොඩි දාල තාත්ත කොළඹ ඇවිල්ල තමයි බේරිලා තියෙන්නෙ.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔහොම ලියුමක් අපේ තාත්තාටත් ඇවිල්ල තියනව. මාතර තිබ්බ ගෙදර මම ළගෙයක් වගේ පේන්න සුදු කොඩි දාල තාත්ත කොළඹ ඇවිල්ල තමයි බේරිලා තියෙන්නෙ.


    :sorry:
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    මෙකෙ පොඩි එඩිට් පාරක් කලාම අනුරයගෙ දැන් රැඟිල්ලට ගැලපෙනව...
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    අපේ ලොකු අම්මගේ පුතා මරුන (89/90)
    පිළිමතලාවේ මාමා කෙනෙක් මරුන (89/90)
    තව මාමා කෙනෙක් යුද්දෙන් මැරුණා
    මගේ wife ගේ අම්ම පිළිකාවකින් මරුන
    මගේ අප්පච්චි පිළිකාවකි මැරුණා