අතීතය අමතක සිහලුන්

manika75

Member
Jul 5, 2011
119
27
0
හරි දෑන් උබ කියන්නෙ උබලගෙ හිටපු මහ රජාගෙ මතයට විතරක් ගරු කරන උන් විතරක් මෙ ල0කාවෙ ඉන්න ඔනෙ කියලද???එතකොට අපි උබලගෙ මහරජාගෙ මතයට එකග වෙන්නෙ නෑති නිසා අපි මෙ රටෙ ජාතක වෙන්න හොද නෑත්ද???යකො මුබලගෙ මහ රජාකලෙ හෑම චන්දයකින්ම යුද්දය වවාගෙන කලා චන්දෙ හිගාකාපු එක...ස0වර්දයන කලා එක නෑහෑ කියන්නෙ නෑහෑ මම..නමුත් අපි "ගොත්‍රිකයො" නෙමෙයි..අපි වහල්ලුත් නෙමෙයි...මොකද උබලගෙ ලොක්කා සුවාසිලන්ත මානසිකත්වයෙන් ජිවත් උනාට අපි කෑපුවත් කොලපාට,,කෑපුවත් නිල්පාට කියන මතෙ ඉන්නෙ නෑහෑ..ඈත්ත යතාර්තයට අපි මුනදෙනවා,,එ වෙනස කරනවා

වහල්ලු වේගෙන තමා එන්නේ cabinet එකෙත් දැන් 25% විතර අන් ජාතීන්නේ. සෝම හාමුදුරුවෝ කියපු දේත් දැන් ඇත්ත වේගෙන එනවා. උන් වහන්සේගේ නම විකුණලා පක්ෂ හදා ගෙන දැන් බබ්බු වගේ ඉන්නවා. අතීතය කොහොමද යකෝ අමතක කරන්නෙ මේවා මතක් වෙන කොට.
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මුන්ට දැන් වීරයො වෙලා තියෙන්නෙ කොන්ද පණ ඇතුව යුද්දෙ ඉවර කරපු මනුස්සය නෙමෙයි ඒ කාලෙ රටේත් ඡාතියෙත් දෙකේම මළ ගමට පාර කියපු උන්.අතීතය අමතක කරන එවුන්ට අනාගතයකුත් නෑ.උන් වගේ එවුන් නිසා තමා බන් කවද හරි සිංහල ඡාතිය නැත්තටම නැති වෙන්නෙ.දැන් ඉතින් හොරෙන්ම ගිහින් මගේ REP කපල කුණුහරුපෙකුත් කොටල එයි.

    athithaya amatakA karala balaya anisi lesa pawichi karapu .buuda rate kovil jothishya karayo wiswasa karapu raja tanm kela una.......
    duka tama hoda manusa yekuta una de
     
    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8
    0
    මුන්ට දැන් වීරයො වෙලා තියෙන්නෙ කොන්ද පණ ඇතුව යුද්දෙ ඉවර කරපු මනුස්සය නෙමෙයි ඒ කාලෙ රටේත් ඡාතියෙත් දෙකේම මළ ගමට පාර කියපු උන්.අතීතය අමතක කරන එවුන්ට අනාගතයකුත් නෑ.උන් වගේ එවුන් නිසා තමා බන් කවද හරි සිංහල ඡාතිය නැත්තටම නැති වෙන්නෙ.දැන් ඉතින් හොරෙන්ම ගිහින් මගේ REP කපල කුණුහරුපෙකුත් කොටල එයි.

    ඇයි බන් උබ මෙච්චර මෝඩ?
     
    • Like
    Reactions: PMUB

    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද. - මචන් සිරාවටම උබට පිස්සුද නැත්තම් මේකේ ගිය එක පොස්ට් එකක් වත් කියෙඋවේ නැත්ද? කවුද හරකෝ ඕක කියල මරාට බැන්නේ.උගේ වැරදි උබ දන්නෙම නැත්ද?

    මම කීවේ කාගේ කගේත් වැරදි හොයන්න කියලා. දැන් ඔය එක මනුස්සයෙක්ව අල්ලන් දගලන්නේඇයි මීට කලින් කවුරුවත් ම වැරදි කරලා නැදද්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වහල්ලු වේගෙන තමා එන්නේ cabinet එකෙත් දැන් 25% විතර අන් ජාතීන්නේ. සෝම හාමුදුරුවෝ කියපු දේත් දැන් ඇත්ත වේගෙන එනවා. උන් වහන්සේගේ නම විකුණලා පක්ෂ හදා ගෙන දැන් බබ්බු වගේ ඉන්නවා. අතීතය කොහොමද යකෝ අමතක කරන්නෙ මේවා මතක් වෙන කොට.
    :lol::lol::lol::lol::lol::lol:ගොත්‍රිකයෙකුගෙ විලාපය
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මම කීවේ කාගේ කගේත් වැරදි හොයන්න කියලා. දැන් ඔය එක මනුස්සයෙක්ව අල්ලන් දගලන්නේඇයි මීට කලින් කවුරුවත් ම වැරදි කරලා නැදද්.

    කොහෙන් හරි පටන් ගන්නත් එපාය නේද? ලග හිටපු එකගෙන්ම පටන් ගමු. අවුලක් නැනේ? වැරැද්ද නම් වැරැද්ද, එච්චරයි. :lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.

    WELL SAID.....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපි හැමදේම අනාගත පුරෝකථනය කරන්නේ අතීතය හා වර්තමානය අනුවයි. ඒකවත් උඹලා දන්නේ නැහැනේ. මේ කෙහෙල්මල් computer එක අස්සේ ඉන්නේ නැතුව පත්තර පොත් පත් පොඩ්ඩක් කියවලා බලාපල්ලා internet එකේ තියෙන්නේම වැඩි හරියක් බොරු. ඔවා බලලා උඹලගේ ඔලු තොන්තු වෙලා තියෙන්නේ දැන්

    ඒක නෙවේ වෙලා තියෙනේ මහින්ද බලු වැඩ කරලා, උඹලත් ඒවාට සම්මාදම් වෙලා, දැන් ඒවා අහු වෙනකොට රිදිලා! :lol:
     
    පස්සේ උනත් කමක් නැ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    වෑඩිය ලොකු කාලයකට යන්න එපා බන්..මෙ ලගදි තියපු චන්දෙදි උබලගෙ මහරජා අනිත් අපෙක්ශකයට ගහපු සහ ගස්සපු මඩම ඈති අද හිටපු උබලගෙ මහ රජාට ඔය ආපහු එන්නෙ..."වපුරපු තරමට තමා අස්වෑන්න කිව්වලු".....2010 සරත් ෆොන්සෙකා චන්දෙ ඈත්තටම පෑරදුනාද කියන එකත් දෑන් නම් ලොකු ප්‍රශ්නයක්?????????

    :yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    ඒක නෙවේ වෙලා තියෙනේ මහින්ද බලු වැඩ කරලා, උඹලත් ඒවාට සම්මාදම් වෙලා, දැන් ඒවා අහු වෙනකොට රිදිලා! :lol:

    :rofl::rofl:
     
    එතකොට 2005 හෙ රනිල්ට චන්දෙ දෙන්න එපා කියලා කොටි මෑතිවරනය වර්ජනය කෙරෙව්වෙ රනිල් ප්‍රමුක යු,එන්,පි එක කොටියට සපොර්ට් නිසාද බුද්දිමතො??????? හිටපු මහාරජා එ චන්දෙන් දිනුවෙ රනිල්ට උතුරු නෑගෙනහිර චන්දෙ නොලෑබුනු නිසයි...උබෙ මහ රජා සි0හල චන්ද ගත්තා වගෙම මයිත්‍රිත් සි0හල චන්ද ගත්තා..එතකොට මහි0ද ගත්ත චන්ද සි0හල චන්ද නම් මයිත්‍රි උතුරු නෑගෙනහිර හෑර ගත්ත හෑම චන්දයක්ම කොටින්ගෙ චන්දද??????[/SIZE]:lol::lol::lol::lol::lol:

    එහෙම නොවී රනිල් දින්නනම් දැන් මොන වගේ තත්වයක් තියෙයිද රටේ ?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අපි හැමදේම අනාගත පුරෝකථනය කරන්නේ අතීතය හා වර්තමානය අනුවයි. ඒකවත් උඹලා දන්නේ නැහැනේ. මේ කෙහෙල්මල් computer එක අස්සේ ඉන්නේ නැතුව පත්තර පොත් පත් පොඩ්ඩක් කියවලා බලාපල්ලා internet එකේ තියෙන්නේම වැඩි හරියක් බොරු. ඔවා බලලා උඹලගේ ඔලු තොන්තු වෙලා තියෙන්නේ දැන්

    පුක තමා ලොල්සි මරාගේ පොල්ල ලොවන්න නැති නිසා දැන් පුක වේලෙනකොට ඔලුව තෝන්තු වගේ නේ පොන්න හිවලා පලයන් මෙතන රෙන්න එන් නැතුව් මැද මුලනේ රීපන්
    :lol:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.

    I do confirm these facts. That's why around 40% of people still voted him even knowing his mega corruptions and Namal's mega waste.

    And that's why we need Mahinda as opposition leader.

    >> ජාත්‍යන්ත බලපෑමු

    There is no international influence now. Everybody knows it. Yes they were there when the time of war.

    This time Mahinda had a good slap from the people. That's what I actually needed. Now he have to start as the opposition leader and come back to power.

    Ranil will find his faith , let the time to resolve it.
    Trust me , everything would be better.

    Mahinda now realizing that he should kick out any corrupted person no matter how friendly he/she is. Let him learn that lesson. Where all the corrupted people around him are not joining the government party.

    And also JVP, they are also mob terrorists. They took weapons against the government altering national security in 1985 era.

    With time everything is going to be better. And yes , Mahinda should come back to power, but now this time. He should have his lesson as a opposition leader now.
    For Mahinda, learn it.Learn the lesson politely otherwise nature will destroy you. It's up to the nature to decide whether to bring you back to the power or destroy your whole political history at once.

    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0

    පුක තමා ලොල්සි මරාගේ පොල්ල ලොවන්න නැති නිසා දැන් පුක වේලෙනකොට ඔලුව තෝන්තු වගේ නේ පොන්න හිවලා පලයන් මෙතන රෙන්න එන් නැතුව් මැද මුලනේ රීපන්
    :lol:

    රටට වැඩක් ඇති දෙයක් කීවනමි හරිනේ ඔය පොන්න කථා කියන්නේ නැතුව. තොපේ කටේ තමා රෙන්න ඔිනෑ. අවජාතාක පාහරයෝ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    දැන් ඕවා හොයන්නේ නැත්තේ ඇයි දන්නවද?? මහින්ද නායකයෙක් වශයෙන් ඒවා හොයලා දඩුවම් දෙන්න ඕනි. එත් මහින්ද එකකටවත් දඩුවම් දුන්නේ නැහැ. එක මහින්දගේ වැරැද්ද. එට් මහින්ද කරපු වැරදි වලට දඩුවම් ලැබෙන්න ඕනි.අනිවාර්යෙන මහින්ද කොටින්ට සල්ලි දීපු එකටත් දඩුවම් දෙන්න ඕනි

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

    JVP එක මුල අමතක කලානම් ඒ ජනතාවගේ යහපත පිණිස. අනික මහින්ද නෙමයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන්න වුදව් කලේ. අනික උම්මදෙන්නයි කෙලෙහිගුණ සලකන්නැයි නෙමයි දෙහ්ස්පලනය තයෙන්නේ. එක වගකීමක්. ව වගකීමේ යුතුකම් ඉෂ්ට කරන්න ඕනි

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    යුද්දේ නැතතම උබලට රජෙක් නැහැ

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.

    හොරාට හොරා නැතුව වෙන මොනා කියන්නද
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.

    JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.

    ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.

    මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.

    Meka thamai aththa kathawa