ජනාධිපත් මහින්ද රාජපක්ෂගේ දුෂණ හොයන්න කලින් පරණ හිටපු ජනාධිපති වරැන් අගමැති වරුන් ගේත් වංචා සෙව්වොත් හොදයි. අලි ඇතුන් මරපු, නිදන් හොරකම් කරපු, අවි ආයුධ කන්ටේනර් ත්‍රස්තයින්ට සපයපු අය ගැනත් හොයන්න.
දැන් ඕවා හොයන්නේ නැත්තේ ඇයි දන්නවද?? මහින්ද නායකයෙක් වශයෙන් ඒවා හොයලා දඩුවම් දෙන්න ඕනි. එත් මහින්ද එකකටවත් දඩුවම් දුන්නේ නැහැ. එක මහින්දගේ වැරැද්ද. එට් මහින්ද කරපු වැරදි වලට දඩුවම් ලැබෙන්න ඕනි.අනිවාර්යෙන මහින්ද කොටින්ට සල්ලි දීපු එකටත් දඩුවම් දෙන්න ඕනි
JVP එකේ අයට මුල මතක නැති වෙලා. මොකද පක්ෂය තහනම් කර, නායකයාගේ ප්‍රජා අයිතිය අහොසි කරපු , ඔහුව පණ පිටින් කනත්තේ පුච්චපු අයට එකතු වෙලා කරුණා අම්මන් , KP ලා ගැන කතා කරනවා. නමුත් නුඹලා මඩගහන මහින්ද රාජපක්ෂ තමා උඹලා වෙනුවෙන් 88, 89 දී පාද යාත්‍රා ගොස් මානව හිමිකම් ලියවිල්ලක් කොමිසමට ඉදිරිපත් කලේ. ඇයි මෙච්චර ඉක්මන්ට අමතක කරන්නේ.
JVP එක මුල අමතක කලානම් ඒ ජනතාවගේ යහපත පිණිස. අනික මහින්ද නෙමයි ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එන්න වුදව් කලේ. අනික උම්මදෙන්නයි කෙලෙහිගුණ සලකන්නැයි නෙමයි දෙහ්ස්පලනය තයෙන්නේ. එක වගකීමක්. ව වගකීමේ යුතුකම් ඉෂ්ට කරන්න ඕනි
ජාත්‍යන්ත බලපෑමු වලට ඔලුව නොනමා ඒ කුරිරු යුද්ධය සහමුලින්ම නැති කරන්න නායකත්වය දීපු එකද මේ සියල්ලටම වැරැද්ද.
යුද්දේ නැතතම උබලට රජෙක් නැහැ
මිනිසුන් අත වැරදි ඇති නමුත් ඒවාට මෙතරමි කැත විදිහට බොරු මඩ ගැසූ කාලයක් මෑත ඉතිහාසයේ සිදුවී නැත.