අතීතය කොහොමට තියෙන්න ඇතිද ? අද අත්තම්මා තනියම🥲

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    433261968_919840016604950_1996049130979856098_n.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනිවා පට්ට බර ෆැමිලි එකක්
    ලමයි, කොල්ලෝ කෙල්ලෝ එහෙ මෙහ දුවන්න ඇති
    මිනිස්සු අර කණු වලට සෙට් වෙන පඩි උඩ වාඩි වෙලා කයි ගහන්න ඇති
    මාරයි නේහ්

    කාලය හැමදේම වෙනස් කරන අපුරුව

    ඒ කාලේ එ මිනිස්සු මේ තැන කවදාවත් මෙහෙම වෙයි කියලා හිතන් නැතිව ඇති. හ්ම්ම්ම්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනිවා පට්ට බර ෆැමිලි එකක්
    ලමයි, කොල්ලෝ කෙල්ලෝ එහෙ මෙහ දුවන්න ඇති
    මිනිස්සු අර කණු වලට සෙට් වෙන පඩි උඩ වාඩි වෙලා කයි ගහන්න ඇති
    මාරයි නේහ්

    කාලය හැමදේම වෙනස් කරන අපුරුව

    ඒ කාලේ එ මිනිස්සු මේ තැන කවදාවත් මෙහෙම වෙයි කියලා හිතන් නැතිව ඇති. හ්ම්ම්ම්
    කෙල්ලො හොරෙන් එබිකම් කරලා බලන්නේ අර ජනෙලෙන්. 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    මට ඔයවගේ ගෙදරක ඉන්න ආසයි😍 කීයක් වෙයිද ඔය වගේ තැනක්?
    මම දන්නා මරු තැනක් තියනව.. අර මම දවසක් දාපු අපේ ආච්චිලගේ ගෙදර ට පෙන්නේ නැති , google map එකටවත් උඩින් වත් පෙන්නේ නැති , හැබැයි ඒ වත්තේ වම් මායිමට වෙන්න පහලට බහින්න තියන ගල් පඩි පාරේ උඩට පඩි 10ක් විතර උඩට ගියාම මෙන්න යකෝ තඩි පරණ ගෙයක්. විශ්වාස කරපං ඒ ගෙදර යටට පෙන්නේ නෑ . ලොකු ගස් වලින්ම වැහිලා.මිදුලේ වල් ගස් වලින් වහිල නෙවෙයි. දවල්ට ගියත් වෙනම අදුරු ලෝකෙකට ගියා වගේ. ඒ ගෙදර ඒ කාලේ තනියම වයසක ආච්චි කෙනෙක් විතරයි හිටියේ . එයාව මම පහලදී දැකලම නෑ . (උඩින් ගෙදර නැන්දම්මා කියලා අම්මල කිව්වේ ) .
    මම ඔය ගෙදරට ගිහින් තියනව හවසක අම්ම එක්ක. ඇතුලට ගියේ නෑ , එළියේ ඉදන් කතා කරේ. ඇත්තටම view එකට ඇතුලට යන්න බය හිතුන . ඒ ගෙදර නයි දෙන්නෙක් ඉන්නව කියලා අනිත් අය කිව්වා. කරදරයක් නෑලු.
    මම එතන ඉද්දි ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුලෙන් එලියට වවුල්ලු ගියා යකෝ. :rofl: .
    ඇතුල මරුවට හොල්මන් වගේ ඇති. බටකොළ ආච්චි ට කියාපු ගෙදර.