එල වැඩක්කරන්ට් කැපිලා පොම්පාගාරේ වැහෙයි කියලා මේක කැපුවේ මචන්
වතුර චෙක් කරන්න තැනක් ලැබුනා
600ක් ගත්තා තව 400ක් දෙන්න ඕන රිපෝර්ට් එක ගන්න ගියාම
සතියක් වගේ යයි කිව්වා රිපෝට් එක එන්න
ලිට්මස් තීරුවක් නම් ලැබුනේ නැහැ
ෆාමසි වලත් නැහැ ගන්න
චෙක් කරන ලිට්මස් තීරු තියද ඇහුවම එකෙක් ගෑනු ප්‍රෙග්නට්ද බලන ස්ට්‍රිප් එකක් දෙන්න හැදුවා
මරු හරක් පාමසි වල ඉන්නෙ
උබ ප්‍රෙග්නට් කියලා හිතුවද දන්නෑ
