එහෙම නෑ. ඇතුල හොඳට හදල ගන්න ඕන.uparima paya 48 k indi
thadi naaga raajayek wahalen watunahama amma muththa mathak wei![]()
අපේ මහගෙදරත් ඔහොමයි. වත්තට ඇතුලුවුනාම කැළේකට ඇතුලුවුනා වගේ. අහුවෙන හැමතැනම තාත්ත ගස් වවනවා. මිනිස්සු ගිනි ගහන අව්වේ ඉද්දී අපි සනීපෙට හිටියා.මම දන්නා මරු තැනක් තියනව.. අර මම දවසක් දාපු අපේ ආච්චිලගේ ගෙදර ට පෙන්නේ නැති , google map එකටවත් උඩින් වත් පෙන්නේ නැති , හැබැයි ඒ වත්තේ වම් මායිමට වෙන්න පහලට බහින්න තියන ගල් පඩි පාරේ උඩට පඩි 10ක් විතර උඩට ගියාම මෙන්න යකෝ තඩි පරණ ගෙයක්. විශ්වාස කරපං ඒ ගෙදර යටට පෙන්නේ නෑ . ලොකු ගස් වලින්ම වැහිලා.මිදුලේ වල් ගස් වලින් වහිල නෙවෙයි. දවල්ට ගියත් වෙනම අදුරු ලෝකෙකට ගියා වගේ. ඒ ගෙදර ඒ කාලේ තනියම වයසක ආච්චි කෙනෙක් විතරයි හිටියේ . එයාව මම පහලදී දැකලම නෑ . (උඩින් ගෙදර නැන්දම්මා කියලා අම්මල කිව්වේ ) .
මම ඔය ගෙදරට ගිහින් තියනව හවස දවසක අම්ම එක්ක. ඇතුලට ගියේ නෑ , එළියේ ඉදන් කතා කරේ. ඇත්තටම view එකට ඇතුලට යන්න බය හිතුන . ඒ ගෙදර නයි දෙන්නෙක් ඉන්නව කියලා අනිත් අය කිව්වා. කරදරයක් නෑලු.
මම එතන ඉද්දි ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුලෙන් එලියට වවුල්ලු ගියා යකෝ..
ඇතුල මරුවට හොල්මන් වගේ ඇති. බටකොළ ආච්චි ට කියාපු ගෙදර.
------ Post added on Mar 26, 2024 at 10:01 PM
.
