අතීතය කොහොමට තියෙන්න ඇතිද ? අද අත්තම්මා තනියම🥲

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,063
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uparima paya 48 k indi

    thadi naaga raajayek wahalen watunahama amma muththa mathak wei 👌
    එහෙම නෑ. ඇතුල හොඳට හදල ගන්න ඕන.

    මම දන්නා මරු තැනක් තියනව.. අර මම දවසක් දාපු අපේ ආච්චිලගේ ගෙදර ට පෙන්නේ නැති , google map එකටවත් උඩින් වත් පෙන්නේ නැති , හැබැයි ඒ වත්තේ වම් මායිමට වෙන්න පහලට බහින්න තියන ගල් පඩි පාරේ උඩට පඩි 10ක් විතර උඩට ගියාම මෙන්න යකෝ තඩි පරණ ගෙයක්. විශ්වාස කරපං ඒ ගෙදර යටට පෙන්නේ නෑ . ලොකු ගස් වලින්ම වැහිලා.මිදුලේ වල් ගස් වලින් වහිල නෙවෙයි. දවල්ට ගියත් වෙනම අදුරු ලෝකෙකට ගියා වගේ. ඒ ගෙදර ඒ කාලේ තනියම වයසක ආච්චි කෙනෙක් විතරයි හිටියේ . එයාව මම පහලදී දැකලම නෑ . (උඩින් ගෙදර නැන්දම්මා කියලා අම්මල කිව්වේ ) .
    මම ඔය ගෙදරට ගිහින් තියනව හවස දවසක අම්ම එක්ක. ඇතුලට ගියේ නෑ , එළියේ ඉදන් කතා කරේ. ඇත්තටම view එකට ඇතුලට යන්න බය හිතුන . ඒ ගෙදර නයි දෙන්නෙක් ඉන්නව කියලා අනිත් අය කිව්වා. කරදරයක් නෑලු.
    මම එතන ඉද්දි ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුලෙන් එලියට වවුල්ලු ගියා යකෝ. :rofl: .
    ඇතුල මරුවට හොල්මන් වගේ ඇති. බටකොළ ආච්චි ට කියාපු ගෙදර.
    අපේ මහගෙදරත් ඔහොමයි. වත්තට ඇතුලුවුනාම කැළේකට ඇතුලුවුනා වගේ. අහුවෙන හැමතැනම තාත්ත ගස් වවනවා. මිනිස්සු ගිනි ගහන අව්වේ ඉද්දී අපි සනීපෙට හිටියා.
    ------ Post added on Mar 26, 2024 at 10:01 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,507
    75,268
    113
    433261968_919840016604950_1996049130979856098_n.jpg

    Oya awilla kaaleth ekka wenas nowechcha paulaka classic example ekak. Issara loku salli kaarayo wechchcha aya e tathwe thiyaganna beruwa gara watila.
     
    • Like
    Reactions: NRTG and dayt0na

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොච්චර හොදට අලුත් ඩිසයින් වලට හැදුවත් කාලයයි බන්. සමහර මිනිස්සු ජිවිතන්කාලේම ගෙවල් හදනවා නය වෙලා ඒක්කෝ පොඩ්ඩ පොඩ්ඩ අන්තිමේ ලමයි බැදලා එක්කෝ රටවල යනවා හදපු ගේ දෙන්නනම තනිවෙනවා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo

    මගේ අම්මෝ ලස්සන නරින්ට් මිදී තිත්තයි කිව්වානේ

    ඔකට වඩා මම ආස අර වගේ චාම් ගෙදරකට පහසුකම් තියෙන වටේම ගස් තියෙන්න ඕනේ එක පත්තකින්ග් විව් එක තියන්න ඕනේ එලිය එන්න ත්
     
    • Like
    Reactions: NRTG and dayt0na

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    අපේ ගමේ ගෙදරත් ඔහොම සීන් එකක්. ඒකෙ සමහර පැති වලට කවුරුත් යන්නෙත් නෑ.හිර කාමරේකුත් තියනව. අවුරුදු 100කට වඩා පරනයි. පාර සහ බැමි ගල් වලින් හදල තියෙන්නෙ. ගෙදර බිත්ති හුනු සහ වැලි මිශ සිමෙන්තියක් ඉස්සර කාලෙ ගහපු
     
    • Like
    Reactions: NRTG and dayt0na

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    මම දන්නා මරු තැනක් තියනව.. අර මම දවසක් දාපු අපේ ආච්චිලගේ ගෙදර ට පෙන්නේ නැති , google map එකටවත් උඩින් වත් පෙන්නේ නැති , හැබැයි ඒ වත්තේ වම් මායිමට වෙන්න පහලට බහින්න තියන ගල් පඩි පාරේ උඩට පඩි 10ක් විතර උඩට ගියාම මෙන්න යකෝ තඩි පරණ ගෙයක්. විශ්වාස කරපං ඒ ගෙදර යටට පෙන්නේ නෑ . ලොකු ගස් වලින්ම වැහිලා.මිදුලේ වල් ගස් වලින් වහිල නෙවෙයි. දවල්ට ගියත් වෙනම අදුරු ලෝකෙකට ගියා වගේ. ඒ ගෙදර ඒ කාලේ තනියම වයසක ආච්චි කෙනෙක් විතරයි හිටියේ . එයාව මම පහලදී දැකලම නෑ . (උඩින් ගෙදර නැන්දම්මා කියලා අම්මල කිව්වේ ) .
    මම ඔය ගෙදරට ගිහින් තියනව හවසක අම්ම එක්ක. ඇතුලට ගියේ නෑ , එළියේ ඉදන් කතා කරේ. ඇත්තටම view එකට ඇතුලට යන්න බය හිතුන . ඒ ගෙදර නයි දෙන්නෙක් ඉන්නව කියලා අනිත් අය කිව්වා. කරදරයක් නෑලු.
    මම එතන ඉද්දි ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුලෙන් එලියට වවුල්ලු ගියා යකෝ. :rofl: .
    ඇතුල මරුවට හොල්මන් වගේ ඇති. බටකොළ ආච්චි ට කියාපු ගෙදර.
    අපේ ගෙදරටත් ඔහොම වෙයි කියල හිතෙනවා. ඉස්සර ගොඩක් කට්ටිය හිටිය. දැන් තුන් දෙනයි.
    අම්මයි, තාත්තයි දෙන්නත් වයසයි. අනේ මන්දා. :(
     
    • Like
    • Sad
    Reactions: NRTG and dayt0na

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    අපේ ගමේ ගෙදරත් ඔහොම සීන් එකක්. ඒකෙ සමහර පැති වලට කවුරුත් යන්නෙත් නෑ.හිර කාමරේකුත් තියනව. අවුරුදු 100කට වඩා පරනයි. පාර සහ බැමි ගල් වලින් හදල තියෙන්නෙ. ගෙදර බිත්ති හුනු සහ වැලි මිශ සිමෙන්තියක් ඉස්සර කාලෙ ගහපු
    echchara loku da ban
    koheda nuwara da holman ehema innawaafda
     
    • Like
    Reactions: NRTG