අතීතය මතකද ?<72 > <88-89>, <2001-2002>,,,,,,,,,
අතීතය මතකද ?<72 > <88-89>, 80 දශකය අග පැවති බිෂණය <2001-2002>,,,,,,,,,
නින්ධිත අතීතයක් ඇති UNP, JVPඑම පක්ෂ නැවත බලයට ගෙන ඒමේ අරමුණ කුමක්ද? සිතීමට කාලය එලබ ඇත..........
මෙම රටේ වැඩිපුරම මිනිසුන් ගාතනය කලේ, LTTE එක, JVP එක , UNP එක..... ඒ සැම අවස්ථාවකම ඔය මනුෂ්‍ය ගාතන අවසන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. පොඩ්ඩක් මතක් කර බලන්න .... අමතක අයට නැවත මතක් කර දෙන්නම්..........
72 JVP මිනිස්සු මරණ එක නැවැත්තුවේ සිරිමාවෝ ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...... 88-89 JVP and, UNP මිනිස්සු මරණ එක නැවැත්තුවේ 1992 බලයට ආපු ලංකා නිදහස් පක්ෂය....... UNP පෝෂණය කල LTTE එක , සාම ගිවිසුම ගහලා රට දෙකඩ වෙන එක එක නැවැත්තුවේ 2005 බලයට ආපු මහින්ද රාජපක්ෂ ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය....
නැවත වරක් රට අස්ථාවර කිරීමට ඉඩ දිය යුතුද ?

Last edited:

1993/05/01 දින ප්‍රෙමදස මහතා ගාතනය විය...1994/11/09 මෑතිවරනයෙන් චන්ද්‍රිකා මෑතිනිය ජනාදිපති විය...