උබට කොච්චර කිව්වත් වැඩක් නැ නේ,
ඉන්ටර්නෙට් තියන එකේ ඔය මොකක් හරි ඉගෙන ගන්ඩ බලපන්, ඕවා අමතක වෙනඩත් එක්ක,
ඔය අපේ ගෝඩ් ගෙදරට වෙලා එක එක කර කර ඉන්නේ,
අපේ ගෙවල් පැත්තේ එකෙක් හිටියා ඔය වගේ නහයෙන් අඩ අඩ
පස්සේ උන්ගේ අම්මා කොහොමහරි කෙල්ලෙක් හොයලා බන්දලා දැම්මා
දැන් සෝක් එකට ඉන්නවා
