අතීතෙට ගියා.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්කෝලේ දානකන් ටික කාලයක් මාව ගමේ ආච්චිලගේ ගෙදර තිව්වා, මේවා තමයි අවුරුදු තුනේ ඉඳලා පහ වෙනකන් කලේ.
    අදටත් මම පහුකරපු සුන්දරම කාලේ :love: :love: :love:

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Patta bun. Ape podi un mewa karana ekakuth na. Methanin samahara ewa math karala na.
    මමනං මගේ උන්ට උපරිමෙන් නටන්න දෙනවා. උන් එක්ක මමත් නටනවා. පහූගිය ටිකේ කනාමැදිරියෝ අල්ලලා ගේ ඇතුලේ අතෑරියා🤣
    ඒත් මම දන්නවා මම ගත්ත ෆන් උන්ට ගන්න නෑ කියලා😶
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    මමනං මගේ උන්ට උපරිමෙන් නටන්න දෙනවා. උන් එක්ක මමත් නටනවා. පහූගිය ටිකේ කනාමැදිරියෝ අල්ලලා ගේ ඇතුලේ අතෑරියා🤣
    ඒත් මම දන්නවා මම ගත්ත ෆන් උන්ට ගන්න නෑ කියලා😶
    Sirawata. Math ape kollata ona ekak karanna denawa. Thama awurudu 3 1/2. Watunata,, thuwala unata andanne na. Godak dewal gana curious. Me langadi blood test ekak karanna le gaththa. Miniha hondata balan innawa syringe ekata le pirena hati. Podi kale indanma one dekata ottu wenna hadanna one.

    Habai me dawas wala nam eliyata damme na. Maha wesa maduruwo thogayak innawa. Ekapara 20 wage wata karagannawa. Maduruthala dala dum gahalath baluwa. Okun yanne na. Dengue case nisa thamai baya.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,181
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්සර නං සිරාවට සුපිරි කැලේමයි ජිවිතේ තුවක්කුවක් හරි මොනවා හරි අරන්. ගහක් පෙරලුනොත් හරි කැපුවොත් හරි අනිවා බංකරයක් ගහල දානවා,ඒවා ඉතින් සුපිරි බංකර්. නංගිගේ tricycle එකේ පස්සේ රෝද දෙක ගලවල කැලේ යනකොට බඩු දාගෙන යන්ඩ වාහනයක් හදාගෙන තිබ්බේ, නැගල යන්ද පුළුවන් විදිහට මමයි උඩ ගෙදර අයියයි ඒ කලේ. ගමේ ගියොත් එල්ලේ හරි ක්‍රිකට් හරි අනිවා ගහනවා එපා වෙන එකේ උපරිමේට එනකන්. දැන් ගමේ ඉන්න පොඩි වයසේ එවුන් phone එකක් අරන් ලොකු උන් එක්ක රස්තියාදු කරන එක කරන්නේ. කුඩු වලටත් අල්ලන් ගිය දෙතුන් දෙනෙක් පොඩි උන්ටත් පුරුදු කරලා ඇති අනිවා. decade එකක් පහු වෙන්න පහු වෙන්න පොඩි කලේ ආතල් එකේ අර්ථය වෙනස් වෙනවා 80s, 90s අයගේ එක 2000s අයට නෑ , 2010, 2020 යට වෙනම කතාවක් කියන්න පුළුවන් වෙයි.
     

    nidarsha91

    Well-known member
  • ඉස්සර නං සිරාවට සුපිරි කැලේමයි ජිවිතේ තුවක්කුවක් හරි මොනවා හරි අරන්. ගහක් පෙරලුනොත් හරි කැපුවොත් හරි අනිවා බංකරයක් ගහල දානවා,ඒවා ඉතින් සුපිරි බංකර්. නංගිගේ tricycle එකේ පස්සේ රෝද දෙක ගලවල කැලේ යනකොට බඩු දාගෙන යන්ඩ වාහනයක් හදාගෙන තිබ්බේ, නැගල යන්ද පුළුවන් විදිහට මමයි උඩ ගෙදර අයියයි ඒ කලේ. ගමේ ගියොත් එල්ලේ හරි ක්‍රිකට් හරි අනිවා ගහනවා එපා වෙන එකේ උපරිමේට එනකන්. දැන් ගමේ ඉන්න පොඩි වයසේ එවුන් phone එකක් අරන් ලොකු උන් එක්ක රස්තියාදු කරන එක කරන්නේ. කුඩු වලටත් අල්ලන් ගිය දෙතුන් දෙනෙක් පොඩි උන්ටත් පුරුදු කරලා ඇති අනිවා. decade එකක් පහු වෙන්න පහු වෙන්න පොඩි කලේ ආතල් එකේ අර්ථය වෙනස් වෙනවා 80s, 90s අයගේ එක 2000s අයට නෑ , 2010, 2020 යට වෙනම කතාවක් කියන්න පුළුවන් වෙයි.
    niyamamai lokkaaa ! ube kathaawa hari
     
    • Like
    Reactions: Gwynbleidd

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,999
    9,571
    113
    එක තැනක නෑ
    ado video eka baladdi patta sathutak ekka amuthu feeling ekak danuna ban.

    methana dewal walin 99%ma kara podi kale. E okkoma dewal film ekak wage mathak una ban.

    patta sathutak ekka dukak thiyanawa past eke hitapu aya dan nathi wela thiyanakota. Thaththa wage ❤️

    thank you ban e past ekata podi welawakata hari aran giyata.
     
    • Like
    Reactions: Gwynbleidd

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මමත් වෙලේම තමා පොඩි කාලෙ..මාළු ඵහෙම අල්ලන්න පට්ට අාසයි.
     
    • Like
    Reactions: Gwynbleidd