ඉස්කෝලේ දානකන් ටික කාලයක් මාව ගමේ ආච්චිලගේ ගෙදර තිව්වා, මේවා තමයි අවුරුදු තුනේ ඉඳලා පහ වෙනකන් කලේ.
අදටත් මම පහුකරපු සුන්දරම කාලේ

අදටත් මම පහුකරපු සුන්දරම කාලේ


මමනං මගේ උන්ට උපරිමෙන් නටන්න දෙනවා. උන් එක්ක මමත් නටනවා. පහූගිය ටිකේ කනාමැදිරියෝ අල්ලලා ගේ ඇතුලේ අතෑරියාPatta bun. Ape podi un mewa karana ekakuth na. Methanin samahara ewa math karala na.
Sirawata. Math ape kollata ona ekak karanna denawa. Thama awurudu 3 1/2. Watunata,, thuwala unata andanne na. Godak dewal gana curious. Me langadi blood test ekak karanna le gaththa. Miniha hondata balan innawa syringe ekata le pirena hati. Podi kale indanma one dekata ottu wenna hadanna one.මමනං මගේ උන්ට උපරිමෙන් නටන්න දෙනවා. උන් එක්ක මමත් නටනවා. පහූගිය ටිකේ කනාමැදිරියෝ අල්ලලා ගේ ඇතුලේ අතෑරියා
ඒත් මම දන්නවා මම ගත්ත ෆන් උන්ට ගන්න නෑ කියලා![]()
niyamamai lokkaaa ! ube kathaawa hariඉස්සර නං සිරාවට සුපිරි කැලේමයි ජිවිතේ තුවක්කුවක් හරි මොනවා හරි අරන්. ගහක් පෙරලුනොත් හරි කැපුවොත් හරි අනිවා බංකරයක් ගහල දානවා,ඒවා ඉතින් සුපිරි බංකර්. නංගිගේ tricycle එකේ පස්සේ රෝද දෙක ගලවල කැලේ යනකොට බඩු දාගෙන යන්ඩ වාහනයක් හදාගෙන තිබ්බේ, නැගල යන්ද පුළුවන් විදිහට මමයි උඩ ගෙදර අයියයි ඒ කලේ. ගමේ ගියොත් එල්ලේ හරි ක්රිකට් හරි අනිවා ගහනවා එපා වෙන එකේ උපරිමේට එනකන්. දැන් ගමේ ඉන්න පොඩි වයසේ එවුන් phone එකක් අරන් ලොකු උන් එක්ක රස්තියාදු කරන එක කරන්නේ. කුඩු වලටත් අල්ලන් ගිය දෙතුන් දෙනෙක් පොඩි උන්ටත් පුරුදු කරලා ඇති අනිවා. decade එකක් පහු වෙන්න පහු වෙන්න පොඩි කලේ ආතල් එකේ අර්ථය වෙනස් වෙනවා 80s, 90s අයගේ එක 2000s අයට නෑ , 2010, 2020 යට වෙනම කතාවක් කියන්න පුළුවන් වෙයි.