අතීතෙට ගිහින් එමුද චුට්ටක් 💔😍

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලන්කාවෙ ඔය කාලෙ හිටපු උන් පෝසත් උත්සාහයයි බුද්දිමත් කමයි දෙකම තිබ්බ කාලෙ
    ජවිපේ විප්ලව ,එල්ටීටීඊ සිවිල් යුද්ධය නිසා කොච්චර බුද්ධිමත් මිනිස්සු නැති උනාද බන් රටට .
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජවිපේ විප්ලව ,එල්ටීටීඊ සිවිල් යුද්ධය නිසා කොච්චර බුද්ධිමත් මිනිස්සු නැති උනාද බන් රටට .
    සේරම game ප්‍රභා හිටියනම් ජන්දෙත් ඉල්ලලා😅
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    සේරම game ප්‍රභා හිටියනම් ජන්දෙත් ඉල්ලලා😅
    ජවිපේ විප්ලව ,එල්ටීටීඊ සිවිල් යුද්ධය නිසා කොච්චර බුද්ධිමත් මිනිස්සු නැති උනාද බන් රටට .
    අපෙ සීයා 1938 මාර උගත් ආතල් පොර😅
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Kohamath recent history eke 1970,1980 kale neda misnissu sathutinma idala thiyenne.
    A kale lokuwata war thibunehth ne.Mobile phone & social media thibuneth nane.
     
    • Like
    Reactions: caltonhp

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    285296930_535983864868903_5240903294114277141_n-jpg.173399


    රුක්මණී දේවිගෙ වෑන් එක හැපුන බවුසරේ

    අඩෝ සිරාවට???
     
    • Like
    Reactions: caltonhp

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113

    මේ ටව්න් එක මොකක්ද කියල කව්රු හරි දන්නවද?

    මේ කාලේ ට්‍රිප් එකක් එහෙම යද්දි පට්ට ආතල් ඇති 😍

    Phone නෑ සෝශල් මීඩියා නෑ, ඒ කාලේ මිනිස්සු දේවල් කරේ ඇත්තටම විනෝදයක් සතුටක් ලබන්න මිස කරන දේවල් වටේටම දදා නැති දෙයක් පෙන්නන්න නෙමේ
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    අඩෝ සිරාවට???
    :yes:
    ඉස්සර සමූපකාරෙ. මේ මෑතක් වෙනකන්ම සමූපකාරෙ වැඩ කලේ මේක. දැන් අවුරුදු කීපෙකට කලින් ඔක්ෂන් කරලා කොට්ටාවෙ කෙනෙක් තමා ගත්තය කියන්නෙ
     
    • Like
    Reactions: caltonhp