අතීතෙට ගිහින් එමුද චුට්ටක් 💔😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    heaven
    285857040_535983571535599_6236050436646800634_n-jpg.173407
    Patta rahai ban kaama. When I was small (before OLs), We used to visit our cousins in Galle during the school holidays.

    Drinking tea with fresh cows milk, Eating food cooked like this were the highlights those days.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    මිනිසුන්ගේ කලබල ගතිය වසරක් පාසා වැඩිවෙනවද??
    ඔතන සමහර පින්තුරවලට අදාළ කාල අපිටත් ලාවට මතකයි..
    ඒ කාලවල මිනිස්සු මෙච්චර ස්ට්‍රෙස් නෑ.

    අනික දැන් TV ඇඩ් බැලුවම වෙනසක් පෙන්නේ නැද්ද?
    Fast ෆොර්වර්ඩ් වගේ නෙවෙයිද සමහර Adds..

    මම ඔය ගැන තෙරෙඩ් එකක් දාන්න එද්දී මේක සෙට් උනේ
    ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843