අතීතෙට ගිහින් එමුද චුට්ටක් 💔😍

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Parana add eka mara nostalgic feeling ekak thiyaanwa. Music unath parana eka hodai ne. Issara ads diga wadi eka nisa apita hodata mathakai. Poidi kale TV eka issarahamane inne. :(
    Matath parana ad eka set une mekema member kenek daala…eeta passe bokketama wedila YouTube search keraddi tamai aluth eka set une 😅
     
    • Like
    Reactions: caltonhp

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ ටව්න් එක මොකක්ද කියල කව්රු හරි දන්නවද?

    මේ කාලේ ට්‍රිප් එකක් එහෙම යද්දි පට්ට ආතල් ඇති 😍

    Phone නෑ සෝශල් මීඩියා නෑ, ඒ කාලේ මිනිස්සු දේවල් කරේ ඇත්තටම විනෝදයක් සතුටක් ලබන්න මිස කරන දේවල් වටේටම දදා නැති දෙයක් පෙන්නන්න නෙමේ
    Nuwaraeliya da?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ ටව්න් එක මොකක්ද කියල කව්රු හරි දන්නවද?

    මේ කාලේ ට්‍රිප් එකක් එහෙම යද්දි පට්ට ආතල් ඇති 😍

    Phone නෑ සෝශල් මීඩියා නෑ, ඒ කාලේ මිනිස්සු දේවල් කරේ ඇත්තටම විනෝදයක් සතුටක් ලබන්න මිස කරන දේවල් වටේටම දදා නැති දෙයක් පෙන්නන්න නෙමේ
    මාවනැල්ල හරි මාතලේ හරි වෙන්න ඕනේ මට පේන හැටියට :unsure: :unsure:
     
    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    2e9fa7bcdbd0f1fd9910aed8966a27cd.jpg
     
    akila1975

    Junior member
  • Apr 29, 2019
    63
    64
    18
    Qatar
    මේ ටව්න් එක මොකක්ද කියල කව්රු හරි දන්නවද?

    මේ කාලේ ට්‍රිප් එකක් එහෙම යද්දි පට්ට ආතල් ඇති 😍

    Phone නෑ සෝශල් මීඩියා නෑ, ඒ කාලේ මිනිස්සු දේවල් කරේ ඇත්තටම විනෝදයක් සතුටක් ලබන්න මිස කරන දේවල් වටේටම දදා නැති දෙයක් පෙන්නන්න නෙමේ
    Nuwara Eliya.
     
    • Like
    Reactions: caltonhp

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    නෙස්ප්‍රේ පිටි පැකට් එක්ක දුන්න කතා කරන පූසා පොත මගෙ ළඟ තිබුනා.

    Walls Ice Cream ආවේ 1997 විතර. අයිස්ක්‍රීම් අඩුම එක රුපියල් 6 යි. ඒ කාලේ හැටියට සෑහෙන ගානක්.