ඕලෙවල් කාලෙ ඉංග්‍රීසි වලට ටියුශන් පංතියකට ගියා. ළමයි 10ක්වත් හිටියෙ නෑ.
ඕකට අලුතින් ආපු ගෑනු ළමයෙකුට මගෙ තියෙන ගොං කමට ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර්එක කොලේක ලියල දුන්න. (ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් නෑනෙ).
පහුවදා ඉස්කෝලෙදි, ඉස්කෝලෙ විනය භාර ටීචගෙන් මට එන්න කියල පණිවිඩයක් ආව.
නොම්බරේ දීපු ළමය ටීචගෙ නෑදෑ කෙනෙක්. පොඩි ළමයි සෙට් එකක් ඉස්සරහ කලිසම ගැලවෙන ගානට දේශනාවක් හම්බවුණා. එතනින් සීන් එක ඉවරයි කියල හිතුවට ඉවර වුනේ නෑ.
ඔය කියපු ටීචගෙ පවුල අපේ පවුලත් එක්ක මාර හිතවත්.
ඒ හින්ද, පවුලේ විශේෂ උත්සව අවස්ථා වලදි ටීචගෙ මහත්තය මාව දකින වාරයක් පාසා සභාව මැද ඔය කතාව මතක් කරල දෙනව.
වේවැල් පාර කාල නෑ.... කල්ප ගාණකට හරියන්න පච වෙලා තියෙනව....
එක සීන් එකක් කියමු.. කැමති නන්එහෙම ටීචර්ල මට ඉඳලා නෑ යාළුවොන්ට ඉඳලා උන් කනවා බලන් ඉඳලා තියනවා
එහෙම නන් කෙලින්ම අහනව මචන්. ඒ වගේ නූල් ගොඩක් මේකෙ තියෙනවනෙමේ පොර නම් fetish අනිවා.
කලිනුත් අක්කල අතිනා රැග් උනාද අහල තිබ්බා![]()
උඹ මොකෝ මේක අද දැක්ක එකක් වගේ හූ කියන්නෙ....
හරි අමාරුවෙන් අමතක කරලා හිටියේ. ආයේ මතක් කෙරුවනේ ඔයා .........උඹ මොකෝ මේක අද දැක්ක එකක් වගේ හූ කියන්නෙ....

හම්මට සිරි....හරි අමාරුවෙන් අමතක කරලා හිටියේ. ආයේ මතක් කෙරුවනේ ඔයා .........
බලන් ගියාම ඒ කාලේ කියලත් වෙනසක් තිබිල නැහැ චෝරේ උපත ......![]()
උඹේ එව්වනම් මේකෙම හරි දාලා හිනාවෙන්න හරි පුළුවන්. මගේ එව්වා දැම්මොත් ගමෙනුත් ගහලා පන්නයි .......හම්මට සිරි....
චොර වීම ගැන phd එකක් තියෙනව...

නුවර කෙල්හම්මට සිරි....
චොර වීම ගැන phd එකක් තියෙනව...