අතීත මතක

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වේවැල් පාර කාල නෑ.... කල්ප ගාණකට හරියන්න පච වෙලා තියෙනව....
    ඕලෙවල් කාලෙ ඉංග්‍රීසි වලට ටියුශන් පංතියකට ගියා. ළමයි 10ක්වත් හිටියෙ නෑ.
    ඕකට අලුතින් ආපු ගෑනු ළමයෙකුට මගෙ තියෙන ගොං කමට ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර්එක කොලේක ලියල දුන්න. (ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් නෑනෙ).

    පහුවදා ඉස්කෝලෙදි, ඉස්කෝලෙ විනය භාර ටීචගෙන් මට එන්න කියල පණිවිඩයක් ආව.
    නොම්බරේ දීපු ළමය ටීචගෙ නෑදෑ කෙනෙක්. පොඩි ළමයි සෙට් එකක් ඉස්සරහ කලිසම ගැලවෙන ගානට දේශනාවක් හම්බවුණා. එතනින් සීන් එක ඉවරයි කියල හිතුවට ඉවර වුනේ නෑ.

    ඔය කියපු ටීචගෙ පවුල අපේ පවුලත් එක්ක මාර හිතවත්.
    ඒ හින්ද, පවුලේ විශේෂ උත්සව අවස්ථා වලදි ටීචගෙ මහත්තය මාව දකින වාරයක් පාසා සභාව මැද ඔය කතාව මතක් කරල දෙනව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    වේවැල් පාර කාල නෑ.... කල්ප ගාණකට හරියන්න පච වෙලා තියෙනව....
    Green Bay Packers Text Back GIF by Martellus Bennett's Text Back Pack
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මේ පොර නම් fetish අනිවා.
    කලිනුත් අක්කල අතිනා රැග් උනාද අහල තිබ්බා :rolleyes:
     
    • Like
    Reactions: Gwynbleidd

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ පොර නම් fetish අනිවා.
    කලිනුත් අක්කල අතිනා රැග් උනාද අහල තිබ්බා :rolleyes:
    එහෙම නන් කෙලින්ම අහනව මචන්. ඒ වගේ නූල් ගොඩක් මේකෙ තියෙනවනෙ
     
    • Like
    Reactions: Gihanjs

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    උඹ මොකෝ මේක අද දැක්ක එකක් වගේ හූ කියන්නෙ....
    හරි අමාරුවෙන් අමතක කරලා හිටියේ. ආයේ මතක් කෙරුවනේ ඔයා ......... :LOL:

    බලන් ගියාම ඒ කාලේ කියලත් වෙනසක් තිබිල නැහැ චෝරේ උපත ......:P
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    හරි අමාරුවෙන් අමතක කරලා හිටියේ. ආයේ මතක් කෙරුවනේ ඔයා ......... :LOL:

    බලන් ගියාම ඒ කාලේ කියලත් වෙනසක් තිබිල නැහැ චෝරේ උපත ......:P
    හම්මට සිරි....
    චොර වීම ගැන phd එකක් තියෙනව...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    හම්මට සිරි....
    චොර වීම ගැන phd එකක් තියෙනව...
    උඹේ එව්වනම් මේකෙම හරි දාලා හිනාවෙන්න හරි පුළුවන්. මගේ එව්වා දැම්මොත් ගමෙනුත් ගහලා පන්නයි ....... :P