අතීත ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් ඵල

mindfullife

Member
Jul 17, 2014
21
6
0
Sri Lanka
අතීත ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් ඵල

ධර්මයට සවන් දීමෙන් සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණීමට අතීතයේදී සිටි ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට හැකිවූ බව අටුවාවේ සඳහන් වේ. ඔවුන් එසේ මග ඵල වලට පත්වීමට වැඩියෙන්ම හේතුවූ සුත්‍ර දේශනාවක් ගැන සඳහන් වේ.

එම දේශනාව වන්නේ අරියවංස සුත්‍ර දේශනාවයි.

පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ ඒ පිළිබඳව ඉතා වැදගත් සහ හරවත් කරුණු රාශියක් පහත ඉදිරිපත් කර ඇති ධර්ම දේශනා ඛණ්ඩයේ ඇතුලත් වේ.

එම වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.
 
  • Like
Reactions: forbidden

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    බුදුන්ගෙන් අරිහතුන් වහන්සේලාගෙන් බණ අහල සෝවාන් වුන ඔක්කොම නිවන් දැකල නෑ.එසේ සෝතාපන්න,සකෘදාගාමී තත්වයට පත්වූ අය මිනිස් ලොව දෙව් ලොව ඉපදිල තවත් කාලයක් ගතකරන්න පුලුවන්.දෙව් ලොවෙන් චුත වී මනුශ්‍ය ලෝකයේ ඉපදුනු එවැනි අය බොහෝ දෙනෙක් මෙකල නැවතත් හෙළබිමේ ඉපිද සිටිනව.ඉදිරි කාලයේදීත් තවත් බොහෝ දෙනෙක් එසේ මිනිසත් බව ලැබ ඉපදෙයි.
     
    • Like
    Reactions: Mewan_Rose
    Jul 5, 2012
    1,773
    265
    0

    ඔය කියන්නේ මීවණපලානේ කියන චීවරදාරියා කියන කතාවක් තමන් ගැන. තමන් සෝවන් වෙලාමයි ඉපදුනේ කියන එකයි. ඔය චීවරදාරියා ගිහි කාලෙදී කෘශිකර්ම දෙපර්තුමේන්තුවේ කෘශි උපදේශකයෙක් නේ. එතකොට ඔය කුකුල්ලු, ඌරෝ , හරක් සම්බන්ද සත්වපාලනයටත්, වල් නාදක පලිබෝධනාශක ආදී වසවිස මගින් සතුන් මරන්ටත් උපදෙස් දෙන්ඩ ඇති. එතුමාම අපිට කියනවා මස් කෑමෙන් පන්සිල් පහම කැඩෙනවාලු. මාරයි නේද පිංවතුනි බුදුන්ටත් එහා යන මීවණ මී බණ??:P:P:P
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ජිංතක ජිල්ලබකිට;21167763 said:

    අදනේ දන්නේ මේ ටික.. උන්නාන්සෙ ගැන ගොඩක් දේවල් තියෙනවා නෙට් එකේ.

    මම එකම එක බණයි ඇහුවෙ.... පව් කියල හිතුනා මෙයා පස්සෙ යන මිනිස්සු,,,
    සං සං ගගා පව් ඉතින් හෙන කරුමයක් ගොඩ ගහන්නෙ,,මෙයයි වහරකයි.

    හා ..හා..කට ..කට.. ඔබත් ආර්ය උපවාදය කරගත්ත එහෙනම්!:P:P
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ජිංතක ජිල්ලබකිට;21168181 said:
    හා ..හා..කට ..කට.. ඔබත් ආර්ය උපවාදය කරගත්ත එහෙනම්!:P:P

    මේ ගොල්ලො කොහේද ආර්ය වෙන්නෙ.:)