අතීසාරෙට අමුඩ ගහයි. පෝලිම වෙනස් කරයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අතීසාරෙට අමුඩ ගහයි. පෝලිම වෙනස් කරයි


    ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..

    February 18, 2022 at 9:20 am | lanka C news
    ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..

    දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නුගේගොඩ මිරිහානේ පිහිටි ශාඛාවෙන් කිරි පිටි නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.​



    මේ දිනවල එම ශාඛාවෙන් කිරිපිටි නිකුත් කරන්නේ උදෑසනක් හයයි තිහේ සිට අටයි තිහ පමණ වන තෙක් පැය දෙකක පමණ කාලයක් පමණි.



    පසුගිය දෙසැම්බර මාසයේදී මෙම කිරිපිටි පෝලිම ජනාධිපතිවරයා දැකීමෙන් පසු පොලිසියට දුන් උපදෙස් මත පොලීසිය විසින් මැදිහත්වීමෙන් ටෝකන් ක්‍රමයක් හරහා නිකුත් කිරීම සිදු කලේය.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,794
    5,787
    113
    වෙනසක් නම් දන්නේ නැහැ. බඩු ඉවර උනාම කඩේ වහනවා. මම ගියසතියෙත් 9.00ට බඩු ගත්තා. සමහර දාට දහය වෙනකම් බඩු දෙනවා.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    කොහොමත් වටේ එවුන් ලොක්කට පෙන්නන්නෙ රටේ කිසිම ප්‍රශ්ණයක් නෑ කියලනෙ! ඕක තමා හැමදාම හෙනේට හිටියේ!!!!
     
    • Like
    Reactions: reddit