අතීසාරෙට අමුඩ ගහයි. පෝලිම වෙනස් කරයි
පසුගිය දෙසැම්බර මාසයේදී මෙම කිරිපිටි පෝලිම ජනාධිපතිවරයා දැකීමෙන් පසු පොලිසියට දුන් උපදෙස් මත පොලීසිය විසින් මැදිහත්වීමෙන් ටෝකන් ක්‍රමයක් හරහා නිකුත් කිරීම සිදු කලේය.
ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..
February 18, 2022 at 9:20 am | lanka C news
දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නුගේගොඩ මිරිහානේ පිහිටි ශාඛාවෙන් කිරි පිටි නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.
මේ දිනවල එම ශාඛාවෙන් කිරිපිටි නිකුත් කරන්නේ උදෑසනක් හයයි තිහේ සිට අටයි තිහ පමණ වන තෙක් පැය දෙකක පමණ කාලයක් පමණි.
පසුගිය දෙසැම්බර මාසයේදී මෙම කිරිපිටි පෝලිම ජනාධිපතිවරයා දැකීමෙන් පසු පොලිසියට දුන් උපදෙස් මත පොලීසිය විසින් මැදිහත්වීමෙන් ටෝකන් ක්‍රමයක් හරහා නිකුත් කිරීම සිදු කලේය.