නෑ වැරදියි. මුස්ලිම් අය කවදත් සමගියි. ඒක රහසක් නෙවේ.ඒ විතරක් යෑ ... බුදුදහම අනුව ගොස්...සමගියේ අගය කියාදෙමින්, පජාතවෙලා බලුවෙලා හිටපු හම්බයෝටික සමගිකලෙත් උන්නාන්සේනොවැ!!!
තිරය පිටුපස සමගියෙන් පජාතවී සිටි සුන්නි ශියා සුෆි සලෆි ආදී අන්තවාදී සියළු කොටස් එකම අන්තවාදයක කොටස් කීපයක් බව යළි යළිත් තහවුරු කරමින් තිරය ඉදිරියට ගෙන පජාත කරේ රතන ස්වාමීන්වහන්සේය.
Last edited:


