අතුරුගිරියේ අනුර කුමාර !

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අනිත් උන් අර 4000 හා ඒ තත්වෙට ගෙන්න මොන කැප කිරීමක් කරාද. මුන් කරේ උන්ව පාරට දාලා උද්ඝෝෂණ කරපු ඒකනේ. හරියට නිකං මූ හැදුවා වගේ කියන්නේ... :lol: :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    කොරතොට පන්සලක Lion's club එකේ වැඩකට ජෙප්පෙක් පැනලා බත් එක කූරු ගාලා රතු තරුවේ වැඩක්‌ කියලා fb දාලා කිච වෙලා තිබ්බා :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113


    Mbjgktj_d.png
     
    • Haha
    Reactions: Candid-B

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කැරිම සක්කිලි මුන් නම්. මුන්ට ඕන කොහොම හරි හැම දේම මුන් කරා කියල පෙනන්න.
     
    • Like
    Reactions: HKavinda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    කට හින්දා නහිනවා අහලා තිබ්බට දැන් තමයි දැක්කේ බන්.. ශ්‍රමදාන කරලා කොච්චර බුද්ධිමතුන් පිරිසක් දියවන්නාවට යවලා තියෙන්නේ කියලා පේනවා.. මුන් තරම් කයිවාරු නිසා පච වෙච්ච එවුන් ටිකක් ආයේ නම් මේ ලක්දිවේ පහල වෙන එකක් නෑ බන්.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,473
    2,889
    113
    මුන්ගේ නියම සතා දැන් තමා එළියට ඇවිත් තියෙන්නේ. මුන්ට ඡ්න්දය නොදීපු මං වත් හිතුවෙ නෑ මුන් මෙච්චර බලු කියලා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    @nul මෙන්න රචු චරුවේ වැඩ! හිතට හීනි ආඩම්බරයක් දැනෙනවද?
    මෙතන නම් හෙන සක්කිලි වැඩක් කරේ. සක්කිලි වැඩ සක්කිලි වැඩ කියල අපිනම් කියනව ගොබ්බ බයියො වගේ නෙවේ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    mun yanne rate ugaththu yai kiyaganna un baluma karala daala.

    ilagata jeppek wenwa nam uwa kothana giyath kon wena widiyata unge politics minissunta epa karawala/.

    hariyata ara kalekata kalin gov campus kiwwama private company walin cv ayin kara wage (rag seen ekath ekka)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,451
    20,948
    113
    Panadura
    මෙතන නම් හෙන සක්කිලි වැඩක් කරේ. සක්කිලි වැඩ සක්කිලි වැඩ කියල අපිනම් කියනව ගොබ්බ බයියො වගේ නෙවේ.
    මෙතන නෙමෙයි හැම තැනකදිම කරේ සක්කිලි වැඩ තමා
     
    • Haha
    Reactions: dimuthmike

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    අපේ පැත්තෙත් මේ දවස් වල ලෝන්ඩරියක් උදේ රෑ නැතුව වැඩ. profile එකේ තියෙන්නේ මාර වර්ණනා. සිරසේ ගුණ වයන ඒවා. ඒ අස්සේ විපක්ෂෙට බනින ඒවා. හිරු එකට දෙරණට චතුරට කලිඳුට මඩ ගහන ඒවයි වෛරය වපුරන post විතරයි ඒ profile එකේ තියෙන්නේ. පුකෙනුත් හිනා යන වැඩේ කියන්නේ ඒ ලෝන්ඩරිය මුලින් වැඩ කලේ රනිල්ට පස්සේ සජිත්ට. දැන් අනුරට. අනුරවත් ගූ කරලා තමයි නතර වෙන්නේ අපේ රටේ ඉන්න ලෝන්ඩරි ටික. ප්‍රශ්නේ තියෙන්නේ උන්ට තමන්ගේ මතේට විරුද්ධ මතයක් තියෙන උන්ට ගරු කරන්නවත් තේරෙන්නේ නැහැ. වැඩේ කියන්නේ අපේ පැත්තේ ලෝන්ඩරිය ටීචර් කෙනෙක්. මොලේ පුකේ තියෙන්නේ.