අපේ පැත්තෙත් මේ දවස් වල ලෝන්ඩරියක් උදේ රෑ නැතුව වැඩ. profile එකේ තියෙන්නේ මාර වර්ණනා. සිරසේ ගුණ වයන ඒවා. ඒ අස්සේ විපක්ෂෙට බනින ඒවා. හිරු එකට දෙරණට චතුරට කලිඳුට මඩ ගහන ඒවයි වෛරය වපුරන post විතරයි ඒ profile එකේ තියෙන්නේ. පුකෙනුත් හිනා යන වැඩේ කියන්නේ ඒ ලෝන්ඩරිය මුලින් වැඩ කලේ රනිල්ට පස්සේ සජිත්ට. දැන් අනුරට. අනුරවත් ගූ කරලා තමයි නතර වෙන්නේ අපේ රටේ ඉන්න ලෝන්ඩරි ටික. ප්රශ්නේ තියෙන්නේ උන්ට තමන්ගේ මතේට විරුද්ධ මතයක් තියෙන උන්ට ගරු කරන්නවත් තේරෙන්නේ නැහැ. වැඩේ කියන්නේ අපේ පැත්තේ ලෝන්ඩරිය ටීචර් කෙනෙක්. මොලේ පුකේ තියෙන්නේ.