අතුරුගිරිය පහර දීමේ දර්ශන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Gym චන්ඩි :P ඇග වර්ධනේ උනාට මොලේ වර්ධනේ වෙලා නැති ඉස්කෝලේ යන පොඩි උන් වගේ සෙට් එකක්. වැලිකඩ ගියාම පොඩ්ඩක් මොලේ වර්ධනේ වෙලා එයි :ROFLMAO:
    ඕකට වෑලිකඩ යන්නේ නෑ බන්. ශේප් වෙයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,220
    113
    Forest
    ඕකට වෑලිකඩ යන්නේ නෑ බන්. ශේප් වෙයි
    කියන්න බෑ. ඔතන වරදවල් ගොඩයි. වරදකරු වෙනවා අනිවා. අත්හිටවූ දෙන්නේ නෑ ලේසියෙන් organized crimes වලට. මහ බැංකුව කඩල බේරුනට ඔව්වට බේරෙන්නේ නෑ.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔය ඉන්නේ අපත චන්ඩි. පාරේ ගු කෙස් දාගෙන පොර වෙන්න දගලන එවුන්. මම දන්න අයියා කෙනෙක්ටත් ඔහොම සින් එකක් වෙලා තිබුනා දුර ගමනක් යද්දී. මු රෑ නිසා විදුරු එහෙම ඇරගෙන ගිහින් තියෙන්නේ ඉතින් අරුන් බැහැපු ගමන් මුව එලියට ඇදලා දාලා ගහලා හොදටම. අනතුරු මොකුත් නිසා නෙවෙයි වාහනේ ඕවර්ටෙක් කරා කියලා බීපු උන් ටිකක් ගහලා තිබුනේ. උන්ට හිරේ යන එක සුළු දෙයක්. ඔහොම දෙයක් කරලා හිරේ ගියාම උන් එකත් ලොකුකමක් විදිහට සලකන්නේ.
    එත් සාමාන්‍ය මිනිහෙක්ට උන්ට මන්න පාරක් වගේ දීලා හිරේ යන්න උවමනා නැහැ.
    මේ වගේ දේවල් සුළුවට නොතකා නීති තව තද කරලා ඇප නොදී ඉන්න ඕන. අනිවාර්යෙන් දැනෙන්න හිරේ තියන්න ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    අපේ බයික් සෙට් එකක් රූමස්සල ගියා අවුරුදු තුනකට විතර කලින්. එනකොට කාර් එකක ආපු බීපු සෙට් එකක් අපිව නවත්තලා සද්දේ දැම්ම. ආවේ හොකී පිත්තකුත් අරගෙන ගහන්න. අපේ එකෙක් උන්ට වෙට්ටු දැම්ම කියල තමා අපිට සත්තම දැම්මේ. කොහොම හරි වෙට්ටු දාපු එකා දුර ගිහින් ඉවරයි, අපිව තමා අල්ලගත්තේ උව ගෙන්නගනින් නැත්තන් යන්න දෙන්නේ නෑ කියලා. පස්සේ අපේම එකෙක් 119 කෝල් කරලා පොලිසිය ගෙන්නගත්තා එතනට. අපිට යන්න කිව්වා අරුන්ට මොනවා වුනාද දන්නේ නෑ. 🙄
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අවුරුද්දක් ශේප් එකේ බයේ වගේ ඉඳලා මග රැකලා ඉඳලා ගහන්න ඕන
    එහෙම ගැහුවම ගුටි කාපු එකා හේතුව මොකද්ද දන්නෙත් නැහැ
    මම හොඳ පෝරියල් එකක් කෑවා සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ඉන්නම
    වැඩේ යට යන කල් ඉඳලා ගේම ඉල්ලලා ගහපු එකාට දුන්නා ෂොට් එක රෑ තනියම යද්දි
    ඌත් ඔහොම හෙන ඇඟක් තියෙන තඩි ඩයල් එකක්
    ඔළුවට එකක් දීලා කකුල් දෙකෙන් ඇදලා දැම්මා පකයව කාණුවට
    ඊට පස්සෙ හොඳට තටමලා බොකක් දැම්මා උගේ මූණට
    මම කොච්චි මිරිස් වගයක් කොටලා අරන් ගියේ උගේ ඇස් දෙකටයි පුක ඇතුලටයි දාන්න
    කොහෙද ඉතින් ඒකට රෙඩි වෙන කොටම ඈත බල්ලෝ බුරන්න පටන් ගත්තානේ
    කවුරු හරි එනවා ඇති කියලා මම ශේප් එකේ මාරු උනා
    මාළු මාර්කට් එකට ගිය මාළුකාරයෙක්ට තමා බුවාව හම්භවෙලා තිබ්බෙ
    ගූ තිබිලා කටෙයි මූණෙයි පපුවෙයි හැමතැනම
    මුළු ගමේම නෝන්ඩි වෙලා කිච වෙලා හිටියා අවුරුදු 3ක් විතර
    පස්සෙ ඌ රට ගියා
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අතුරුගිරියෙ උන් නැද්ද මේකෙ?
    මොක්කු ද මේ චණ්ඩි?
     
    • Like
    Reactions: malakadss

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    අවුරුද්දක් ශේප් එකේ බයේ වගේ ඉඳලා මග රැකලා ඉඳලා ගහන්න ඕන
    එහෙම ගැහුවම ගුටි කාපු එකා හේතුව මොකද්ද දන්නෙත් නැහැ
    මම හොඳ පෝරියල් එකක් කෑවා සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ඉන්නම
    වැඩේ යට යන කල් ඉඳලා ගේම ඉල්ලලා ගහපු එකාට දුන්නා ෂොට් එක රෑ තනියම යද්දි
    ඌත් ඔහොම හෙන ඇඟක් තියෙන තඩි ඩයල් එකක්
    ඔළුවට එකක් දීලා කකුල් දෙකෙන් ඇදලා දැම්මා පකයව කාණුවට
    ඊට පස්සෙ හොඳට තටමලා බොකක් දැම්මා උගේ මූණට
    මම කොච්චි මිරිස් වගයක් කොටලා අරන් ගියේ උගේ ඇස් දෙකටයි පුක ඇතුලටයි දාන්න
    කොහෙද ඉතින් ඒකට රෙඩි වෙන කොටම ඈත බල්ලෝ බුරන්න පටන් ගත්තානේ
    කවුරු හරි එනවා ඇති කියලා මම ශේප් එකේ මාරු උනා
    මාළු මාර්කට් එකට ගිය මාළුකාරයෙක්ට තමා බුවාව හම්භවෙලා තිබ්බෙ
    ගූ තිබිලා කටෙයි මූණෙයි පපුවෙයි හැමතැනම
    මුළු ගමේම නෝන්ඩි වෙලා කිච වෙලා හිටියා අවුරුදු 3ක් විතර
    පස්සෙ ඌ රට ගියා
    Uba bokak set karagenada giye? :lol:
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Uba bokak set karagenada giye? :lol:
    දවස් දෙකක් බොක ලෝඩ් කරගෙන ගියේ

    ඕක නම් බොරුවක් බං😂🤣
    සිරා සිද්දියක් යකෝ
    ඔහොම උන්ගෙන් පලිගන්න ඕන ඔහොම තමා
    ------ Post added on Jan 16, 2021 at 8:14 PM
     
    • Like
    Reactions: malakadss

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    දවස් දෙකක් බොක ලෝඩ් කරගෙන ගියේ


    සිරා සිද්දියක් යකෝ
    ඔහොම උන්ගෙන් පලිගන්න ඕන ඔහොම තමා
    ------ Post added on Jan 16, 2021 at 8:14 PM
    තනියම යන වෙලාවක් සෙට් කරගත්තෙ කොහොම ද කියපන්
     
    • Like
    Reactions: malakadss

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    තනියම යන වෙලාවක් සෙට් කරගත්තෙ කොහොම ද කියපන්
    පොඩි ෆලෝ එකක් දියන් නොතේරෙන්න
    මගේ සීන් එකේදි උගේ ගැන්සියේ උන්ගෙන් අන්තිමටම ඈත ගේ තියෙන්නෙ මූට
    මූ අනිත් උන් සේරම හලලා තනියම ගෙදර යන්නේ
    මියුසිකල් එකේ දැක්කා... කලින් ගිහින් පාර අයිනේ හැංගුනා
     
    • Like
    Reactions: malakadss

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේකෙ දාල තියෙන චන්ඩි කතා මේ වගේ අවස්ථාවකදි කොච්චර ප්‍රායෝගිකයිද කියලනං මම දන්නෑ.

    හැබැයි, මේ මිනිස්සුන්ට වදින පාරවල් වල හැටියට දුවාගන්නවත් පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්.
    මේ ජාතියෙ පොල් අඩි පාරවල් දෙක තුනක් ඔලුවට වැදුනොත් මමනං එතනම වැටෙයි.
    ඉස්කෝලෙ කාලෙ කොච්චර ගුටි ඇනගෙන තිබුණත් මේ වගේ බර පාරවල්නං වැදිලම නෑ..

    මුං කිසි බයක් හැකක් නැතුව මරන්නම බලාගෙන ගහන්නෙ.
    අපිනං මිනිහෙක්ට කණේපාරක් ගැහුවත්, පසු විපාක ගැන හිතල කණ බේරල කම්ඹුල ඒම් කරල ගහන්නෙ...

    මුං ගහන විදිහෙන් පේනව හිරගෙවල් වල යන එක මුන්ට කිසි ගානක් නෑ කියල. අනික පොලීසිත් මුන්ට සපෝට්.

    මේ සිද්ධිය දැක්කම මට හිතුන දේ, පාරක වාහනයක් අරන් ගියත්, යන්න එන එකා පිස්සෙක් වගේ එනවනං පාර ඉඩ දීල, අහක යන උන් එක්ක පැටලෙන්න බැනගන්න යන්නෙ නැතුව, අනෙක් උන් කුණුහරුපෙන් බැන්නත් වචනයක් කතා නොකර එන එක ඇඟට ගුණයි කියල...
     
    Last edited: